lakbima.lk

එළවළු කලවම් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය
 
කැරට් ග්‍රෑම් 150
බෝංචි ග්‍රෑම් 150
ගෝවා ග්‍රෑම් 150
මිරිස් කුඩු මේස හැඳි 1
සූදුරු කුඩු මේස හැඳි 1
අබ ඇට තේ  හැඳි 1/2
කොත්තමල්ලි කුඩු මේස හැඳි 1
උළුහාල් තේ හැඳි 1/2
කුඩා කුරුඳු කැබැල්ලක්
තෙල් මේස හැඳි 2
අමුමිරිස් කරල් 2
 රතුලූනු ගෙඩි කීපයක්
දියකිරි  අඩු කෝප්ප 3
මිටිකිරි අඩු කෝප්ප 2
 
සාදන ආකාරය
එළවළු සියල්ල සෝදා තරමක ලොකු කැබැලිවලට කපා ගන්න. ලූනු අමුමිරිස් ලියා ගන්න. එළවළු සියල්ල සමග පහේ වර්ග ලුණු එකතු කර දියකිරෙන් එළවළු තැම්බෙනතුරු පිසගන්න. දැන් වෙනත් බඳුනක් ළිප තබා තෙල් දමා රත්වනවිට ලූනු, අබ, උළුහාල්ඇට, කරපිංචා දමා තෙම්පරාදුකර එළවළු සහ මිටිකිරි දමා නටවා ගන්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.