lakbima.lk

ඉන්ධන මිල යළි ඉහළට

petrol අද(11) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇත. ඒ අනුව ලංකා ඛණිජ ⁣තෙල් සංස්ථාව විසින් නිකුත් කරන ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 6/=කින් හා ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 5/=කින් ඉහළ දමා තිබේ. එමෙන්ම ඔටෝ ඩීසල් රුපියල් 4/=කින් ද සුපිරි ඩීසල් රුපියල් 8/=ද මිල ඉහළ දමා අැත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.