lakbima.lk

තෙල් මිල අඩුවෙන දිනය කියන්න

ලෝක වෙළෙඳ ‍පොළේ තෙල් මිල පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් අඩු කිරීමට හැකි වන දින වකවානු සම්බන්ධයෙන් අපේක්ෂිත වාර්තාවක් දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත ඊයේ (11දා) උපදෙස් දී තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත උපදෙස් දෙනු ලැබුවේ ලෝක වෙළෙඳ ‍පොළේ තෙල් මිල ඉහළ යාමට මුහුණ දෙමින්  මෙරට ජනතාවට සහන දිය හැකි නිශ්චිත කාලවකවානු ගැන අවබෝධයක් ගැනීම සඳහා ලෝක වෙළෙඳ ‍පොළේ තෙල් මිල අඩු වූ වහාම ක්ෂණිකව එහි වාසිය ශ්‍රී ලාංකීය ජනතාවට දෙන ආකාරය ඉහත වාර්තාව මගින් ම විස්තර කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වල සඳහන්ය.

ලසන්ත වීරකුලසූරිය/ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.