lakbima.lk



එක්සත් ජනපද රජයට අයත් සහශ‍්‍ර අභියෝගතා සංස්ථාව ශ‍්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරි Brock Bierman මහතා පවසයි.  
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාව ඊයේ (24)  නිව්යෝර්ක් නුවරදී හමුවූ  සහශ‍්‍ර අභියෝගතා සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා මේ බව සඳහන් කළේය.
එළඹෙන දෙසැම්බර් මාසයේ දී අදාළ ගිවිසුම කොළඹ දී අත්සන් තැබීමට හැකි බව ඒ මහතා සඳහන් කලේය‍

ශ‍්‍රී ලංකාවේ මගී ප‍්‍රවාහන සේවාවේ සංවර්ධනය මෙන්ම මාර්ග තදබදය අවම කිරීමේ නව ව්‍යාපෘති වෙනුවෙන් එම මුදල් ආයෝජනය කිරීමට අපේ්ක්ෂා කරන බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිතුමා එක්සත් ජනපද රජය දීර්ඝ කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාවට ලබාදෙන සංවර්ධන සහය පිළිබ`දව  තම ස්තූතිය පළ කළේය.

  1. ඉන්ස්ටග‍්‍රෑම් සම නිර්මාතෘවරු අස්වෙති
  2. අදත් වහින්න පුළුවන්
  3. තද සුළඟින් නිවාස 80කට හානි
  4. ‍පොලිස්පති ඉවත්කරන්න ආණ්ඩුවෙන් යෝජනාවක්
  5. බිනර ‍පොහොය අදයි
  6. රුපියල කඩා වැටීමෙන් වාහන මිල ඉහළට
  7. අමාත්‍යාංශ ප්‍රධානියාගේ රියෙන් කුඩු ඇදලා
  8. ත්‍රීවීල් මීටරය අනිවාර්යයි
  9. ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරු
  10. මන්ත්‍රී-මන්ත්‍රීනියට බත් පැකට්ටුවෙන් ගහලා
  11. පාලම විවෘතයට ආ චන්ද්‍රිකාට ජනතා විරෝධය
  12. පාසල් සිසුන් රක්ෂණයත් පෞද්ගලික සමාගමකට
  13. ජනපති 25 දා එ.ජා. මහ සමුළුව අමතයි
  14. ආරක්ෂක අංශවල ලොකු පුටු වෙනසක්
  15. පළාත් සභා මනාප ක්‍රමයට පක්ෂ නායකයෝ ඉල්ලති
  16. විමල්ට ප්‍රසන්නට පාර්ලිමේන්තු තහනමක්
  17. නියඟයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට මි.9000ක්
  18. ත්‍රිපිටකය ජාතික උරුමයක්
  19. වන සතුන්ගෙන් බිලියන 18ක පාඩුවක්
  20. රට පුටු එපා
  21. ඉවත්කළ ආසන සංවිධායක 8 වෙනුවට අළුත් 8ක් අද
  22. ‍පොලිස්පති ගැන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්
  23. ආසියාවේ ශක්තිමත්ම මුදල රුපියලයි
  24. රුපියල තවත් පහළට
  25. වල් ඌරු මස් තහනම ඉවතට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.