lakbima.lk

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (21)  නියෝග කළේය.

කොළඹ නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවල මහත්මිය විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.  

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කොටස් හිමිකාරිත්වය දරන සමාගමක් රජයේ ආයතන සමඟ ගිවිසුම්ගතව ව්‍යාපාරවල නිරත  වන අවස්ථාවක එම මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට තිබෙන සුදුසුකම අහිමි වන බව පෙත්සම ඉදිරිපත් කරමින් නාගරික මන්ත්‍රිවරිය කියා සිටියාය.

  1. හැටන් හා නුවරඑළිය කලාප වල පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙයි
  2. ආණ්ඩුවට එ‍රෙහි විශ්වාසභංගය කථානායකට බාර දෙයි
  3. සිම්පත් 1475ක් කොච්චිකඩේ කැලෑවක තිබි සොයා ගැනේ
  4. ඩ්‍රෝන යානාවලට ගුවනේදී වෙඩි තබන්න
  5. විශ්වාසභංගය ගැන ශී‍්‍රලනිපය තීන්දුවක් ගනී
  6. රිෂාඩ්ගේ විශ්වාසභංගය කථානායක පිළිගතහොත් විවාදයට ළඟම දිනයක්
  7. තානාපති කාර්යාලය ඇතුළු වෙබ් අඩවි යළි යථා තත්ත්වයට
  8. මරාගෙන මැරෙණ ප්‍රහාරයට සම්බන්ධ 89ක් අත්අඩංගුවේ - 69ක් CIDයේ 20ක් TID යේ
  9. වැසි තත්ත්වයේ වැඩි වීමක්
  10. ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නැහැ - මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යංශයට
  11. විපක්ෂ නායක සහ මන්ත්‍රීවරු ඉස්කෝලේ යන්න තීරණය කරයි
  12. ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලෙයි
  13. තවුහීද් ජමාත්ට සම්බන්ධ පාර්ලිමේන්තු භාෂා පරිවර්තක රඳවා ප්‍රශ්න කෙරේ
  14. බිය නොවන්න දරුවන් පාසල් එවන්න - යුද හමුදාපති
  15. අරණායක තල්ගස්පිටිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක්
  16. දුම්රියේ හිටපු සේවකයා දුම්රියටම දිවි දෙයි
  17. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක්
  18. යාපනයේ රිය අනතුරකින් අයෙක් මරුට : දෙදෙනෙකුට තුවාල
  19. ආරක්ෂක අංශවලට අලුත් වගකීමක් පැවරෙයි
  20. ආනයනික ලොකු ළූණු බදු ඉහළට
  21. ලංකාවේ වෙබ් අඩවි කීපයක් හැක්කෙරේ.
  22. අපේ සේවය අවශ්‍ය නම් කියන්න - විශ්‍රාමික ජෙනරාල්වරු කියති
  23. මැතිවරණය කල් දමන්න භාරකාර ආණ්ඩුවක්
  24. මුස්ලිම් මන්ත්‍රීන්ගෙන් ආණ්ඩුවට තර්ජනයක්
  25. ආරක්ෂාවට තේරීම් කාරක සභාවක් - යෝජනාව පාර්ලිමේන්තුවට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.