lakbima.lk


පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පිහියක් රැගෙන විත් කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ‍පොලීසියට පැමිණිලි කරන බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පැවැසීය.
පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදී ඇති වූ ගැටුම හේතුවෙන් දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ. මන්ත්‍රීවරයාට සැත්කමක් කිරීමට නියමිත බවද මෙහිදී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
විපක්ෂයේ මන්ත්‍රීවරු පිහි අමෝරාගෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රහාර එල්ල කිරීමට පැමිණීම සම්බන්ධයෙන් ‍පොලීසිය හරහා ක්‍රියාත්මක වීමට පියවර ගන්නා බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු වැඩිදුරටත් පැවැසූහ.
ඔවුහු මේ බව පැවැසුවේ කලහකාරී තත්ත්වයෙන් පසුව  පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ලසන්ත වීරකුලසූරිය,තනූජා නානායක්කාර

  1. මහින්දට 105යි රනිල්ට 102යි
  2. ඉන්ධන මිල රු.5කින් පහළට
  3. පාර්ලිමේන්තුව හෙට යළි රැස්වෙයි (Update)
  4. මන්ත්‍රීවරුන් 223ක් පාර්ලිමේන්තු ඇවිත්
  5. ආණ්ඩුවටත් විපක්ෂයටත් 113ක් නෑ
  6. වවුචර් නවතී පාසල් සිසුන්ට රෙදි
  7. ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන් කතානායක නොසලකා හැරලා
  8. රුපියල තවත් පහළට
  9. රජයට එරෙහි විශ්වාසභංගය සම්මතයි - කථානායක
  10. වඩිවෙල් සුරේෂ් ඇමති කමෙන් ඉල්ලා අස්වෙයි
  11. මම ඇමති ධූරයෙන් අස්වෙනවා
  12. පවුසි මනුෂ පියසේන විපක්ෂයේ අසුන් ගනී
  13. පාර්ලිමේන්තුව හෙටට කල් තැබේ (Update)
  14. මහින්ද රනිල් ඇතුළු මැති ඇමතීවරු පාර්ලිමේන්තුවේ
  15. මෛත්‍රී - මහින්ද ලකුණ මේ සතියේ
  16. අගමැති ඇතුළු නව කැබිනට්ටුවට විශ්වාසභංගයක්
  17. පෙත්සම් විභාගය පූර්ණ විනිසුරු මඬුල්ලකට ගන්න
  18. ව්‍යවස්ථාව තහවුරු වී පියවරක් ඉදිරියට ගියා
  19. ජපානය විමසිල්ලෙන්
  20. ඉන්දියාව මධ්‍යස්ථයි
  21. පාර්ලිමේන්තුව හෙට පෙ.ව 10ට - කථානායක
  22. මැතිවරණ කොමිසමටත් නියෝගයක්
  23. ජනාධිපතිගේ ගැසට්ටුවට අතුරු තහනමක්
  24. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 5ට
  25. ශ්‍රී ලංකන් සභාපති කපිල

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.