lakbima.lk

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් සකස් කර නැති බව රජය පුන පුනා කීවත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලියැවිල්‍ලේ ඉතාම පැහැදිලිව හඳුන්වා ඇත්තේ ව්‍යවස්ථා කෙටුම්පත (Constitution draft) යනුවෙන් යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ පෙන්වා දෙති.

 

රජය මෙහෙයවන බටහිර සුද්දන්ට සත්‍ය දැනගැනීමට සලස්වා අගමැති රනිල් වික්‍රමසිංහ සිංහල ජනතාව නොමග යවමින් සිටින බව එයින් පැහැදිලි වන්නේ යැයිද උන්වහන්සේ සඳහන් කරති.

මේ සත්‍ය හෙළිදරව් කරන තමන්වහන්සේ ඇතුළු සියලු දෙනාට බොරු චෝදනා එල්ල  කරමින් හිංසාවට පත්කිරීමට රජය පිඹුරුපත් සකස්කළද ඒ කිසිදු බලපෑමකට යටත් නොවී මෙරටේ ඒකීයභාවය හා ජාතික ආගමික සමගිය වෙනුවෙන් ආරම්භ කර ඇති කිසිම දෙයක් අතර මග නතර නොකරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

 ජයසූරිය උඩුකුඹුර 

  1. වටිටක්කා ගන්න ගිය ඇමති ගොවියන්ට දුන් සහතිකය
  2. නීතිවිරෝධී අවි ගැන ඔත්තු දුන්නොත් ‍පොලීසියෙන් තෑගි
  3. යතුරුපැදි අනතුරින් පාසල් සිසුවකු මරුට
  4. යුද හමුදාවෙන් අලුත් මෙහෙයුමක් - උතුරේ ජනතාවගේ ප්‍රසාදය
  5. සේනා ප්‍රහාරය දරුණු වෙයි ; වලපනේ තෙරිපැහැ ප්‍රදේශයෙනුත් සේනා හමුවෙයි
  6. මහින්දට ශ්‍රීලනිපයෙන් ඇරයුමක්
  7. ජනපති යලි දිවයිනට
  8. රිය අනතුරකින් 6ක් මරුට
  9. සිරිපා කරුණාවට ආ කතක් මියයයි
  10. ගිනි නිවීමේ ප්‍රමාදය නිසා වෙළඳසැල් කිහිපයකට හානි
  11. සේනා රටම වනසයි
  12. බ්‍රිගේඩියර්ට නඩු දැමූ බව අපට දැනුම් දී නෑ - හමුදා ප්‍රකාශක
  13. මන්ත්‍රීන්ට දැඩි දඬුවම් දෙන්න කමිටු වාර්තාව නීතිපතිට
  14. කාබන් බද්දට එරෙහිව බස් වර්ජනයක්
  15. සරසවිවලට 31158ක් බඳවා ගැනේ
  16. කිරිපිටි ගැන සැක ඇතිනම් පාරිභෝගික අධිකාරිය අමතන්න
  17. රැවටෙන්න එපා - මහ බැංකුවෙන් EPF සාමාජිකයින්ට නිවේදනයක්
  18. වනාතවිල්ලුව, සැකකරුවන් රඳවා ගෙන ප්‍රශ්න කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට
  19. ජනපතිවරණයට මමත් සූදානම්
  20. ඉරණමඩු ජලාශයේ අතිරික්ත ජලය යාපනයට රැගෙන යාමට සැලැස්මක්
  21. පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුබසාධනයට පියවර රැසක්
  22. දින 4ක් ඇවිලෙන ගින්ගත්හේනේ ගින්න නිවන්න කවුරුත් නෑ
  23. ත්‍රීරෝද - යතුරුපැදි ගැටුමෙන් අයෙකුට බරපතලයි
  24. පොල් වත්තේ වළ දමා තිබූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ 4ක් අත්අඩංගුවට
  25. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

Page 7 of 661

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.