lakbima.lk

බෞද්ධ දර්ශනයේ මූලික කරුණු ඇතුළත් ලොව ඇති ආගමික ග්‍රන්ථ අතර ප්‍රධානම ස්ථානයක් ගන්නා ශ්‍රී ලංකාවේ ථෙරවාදී බෞද්ධ ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ත්‍රිපිටකය සම්බන්ධ නැවත මුද්‍රණ ආදී කටයුතු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පමණක් සිදු කිරීමට අනුමැතිය හිමි වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරයි.
සංදේශ අංක එම්බි/01/05/2018-26 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කොට ඇති අතර ඉකුත් 18 වැනිදා ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද එම අමාත්‍යාංශය පවසයි.

තනූජා නානායක්කාර

  1. වන සතුන්ගෙන් බිලියන 18ක පාඩුවක්
  2. රට පුටු එපා
  3. ඉවත්කළ ආසන සංවිධායක 8 වෙනුවට අළුත් 8ක් අද
  4. ‍පොලිස්පති ගැන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්
  5. ආසියාවේ ශක්තිමත්ම මුදල රුපියලයි
  6. රුපියල තවත් පහළට
  7. වල් ඌරු මස් තහනම ඉවතට
  8. අර්තාපල් අස්වැන්න වැඩි කිරීමට ඉන්දියාවේ තාක්ෂණික සහය
  9. ධර්ම විරෝධී මිථ්‍යා මතවලට රාජ්‍ය ආයතනවල ඉඩ දෙනු එපා
  10. ගාමිණී සෙනරත්ගේ නඩුව දිනපතා විභාගයට
  11. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද
  12. වැඩි කළොත් බලාගෙනයි - මුදල් අමාත්‍යංශය
  13. සීනි වැඩි කරනවා - ආනයනකරුවන්ගේ සංගමය
  14. ජනපති - ගෝඨා ඝාතන චෝදනාව හෙළි කළ ඔත්තුකරුට ‍පොලිසිය මුදල් ගෙවා නෑ
  15. ඩොලරය ඉහළ දැමීම ට්‍රම්ප්ගේ වැඩක්
  16. ඝාතන කුමන්ත්‍රණය සහ ස්නයිපරය අතුරුදන්වීම භයානකයි
  17. නවාස් ෂරීෆ් නිදහස් !
  18. රිෂාඩ් පිටි අඩු කරයි බේකරි හිමියන් පාන් මිල අඩු කරයි
  19. නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට අනිවාර්ය නිවාඩු
  20. හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්ගාස්තු ඉහළට
  21. දකුණු අප‍්‍රිකාවේ මර්ජුවානා නීත්‍යානුකූල වෙයි
  22. දෙස් විදෙස් ආයෝජන නොමැතිව කොටස් වෙළෙඳ‍පොළ වේගයෙන් පහළට
  23. ගෑස් මිල ඉහළට
  24. බොහෝ රටවල මුදල බාල්දුවෙලා
  25. රුපියල තවත් පහළට

Page 6 of 294

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.