lakbima.lk

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වැනි සංශෝධනය යටතේ වුව ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු වන බවට මෙරට නීතිවේදීන් හා නීතිඥ සංවිධාන විසින් පෙන්වා දී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33-2 වගන්තියට අනුව ජනාධිපතිවරයාට බලය පැවැරී ඇති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා මෙන්ම සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත යන මහත්වරුන් පේනවා දෙන්නේය.
කොළඹ දී ඊයේ (08 දා) පැවැති මාධ්‍ය හමුවකදී දොළවත්ත මහතා පෙන්වා දෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට වසර 4 1/2 ක් බලා සිටිය යුතු නැති බවයි. ව්‍යවස්ථාවේ 33-2 (ඇ) වගන්තියට අනුව ව්‍යවස්ථාවේ අන් තැනක කුමක් සඳහන් වුවද පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම, පාර්ලිමේන්තු කැඳවීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ඇත්තේය යනුවෙන් සඳහන් වන බව ද දොළවත්ත මහතා පෙන්වා දුන්නේය.
මේ අතර කථානායක කරු ජයසූරිය මහතා පිළිබඳ අදහස් දැක් වූ ඔහු සඳහන් කළේ කථානායක ධුරයේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් පක්ෂග්‍රාහී නොවී සිය කටයුතු කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවය.

ජයසූරිය උඩුකුඹුර

  1. ජනපති හමුවෙන් පසු මුස්ලිම් මන්ත්‍රීවරු රට යති
  2. පාර්ලිමේන්තුව වහා කැඳවන්න - ඇමෙරිකාව යළි කියයි
  3. විග්නේශ්වරන් දෙමළ සන්ධානයෙන් ඉවත්වෙයි
  4. ජනපති සමග යළි වැඩ කිරීමට සූදානම්
  5. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක එස්. බී.
  6. තවත් ඇමැතිවරු දිවුරුම් දෙති
  7. ලංගම බස් ගාස්තුත් පහළට
  8. පාර්ලිමේන්තුව කැඳවීමට කල් දැමීමට කථානායකට බලය නෑ
  9. ජනපතිගේ ගැසට් නිවේදනය අනුව අසුන් පනවනවා
  10. පාර්ලිමේන්තුව රැස්කිරීමට පෙර ඇමැතිවරුන් පත් කරනවා
  11. ටී.එන්.ඒ. ස්ථාවරයේ වෙනසක් නෑ
  12. ජනමාධ්‍ය ජනපතිට
  13. විපක්ෂ නායක පුටුව අර්බුදයක
  14. නව කැබිනට් අමාත්‍යවරු 2ක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් දිවුරුම් දෙයි
  15. ධීවර පරීක්ෂකවරයෙකු අල්ලස් දැලේ
  16. පොලීසිය ක්‍රියාකරන්නේ ජනපති උදෙස් අනුවයි
  17. චරිත හේරත් ජනමාධ්‍ය ලේකම් ධූරයට
  18. හෙට මැදියම් රැයේ සිට බස් ගාස්තු 2% කින් පහළට
  19. මනෝ ඇතුළු පිරිස ජනපතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
  20. නේවි සම්පත් යළි රිමාන්ඩ්
  21. හබරණ සැරි සැරූ තනි අලියා අල්ලයි
  22. බස් ගාස්තු අඩු කිරීමට අවධානය
  23. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හෙට
  24. නගර හතරකදී ජ.වි.පෙ. උද්ඝෝෂණ
  25. නව පාර්ශ්වය දෙන නියෝග පිළිපදින්න එපා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.