lakbima.lk

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් සවස 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

  1. ෆේස්බුක් සාදයක මත්ද්‍රව්‍ය සමග 51 අත්අඩංගුවට
  2. බීඩි කොළ කිලෝ 947 ක් සමඟ තිදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට
  3. ඕනෑම මැතිවරණයකට සූදානම්
  4. හිස්බුල්ලා TIDයට
  5. සුරාසැල් වැසේ
  6. පාස්කු ප්‍රහාරයෙන් පසු ඕස්ට්‍රේලියාව පැනවූ සංචාරක සීමා ලිහිල් කෙරේ
  7. අයහපත් කාලගුණය නිසා ඕමාන් ගුවන් යානය මත්තලට ගොඩ බස්සවයි
  8. අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියේ ගැටි මගියෙකු ජිවිතක්ෂයට
  9. කේරළ ගංජා කිලෝ 6ක් ලඟ තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට
  10. නීතිවිරෝධී දුම්වැටි ළඟ තබා ගත් පුද්ගලයකු දඹුල්ලේදී අත්අඩංගුවට
  11. මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ජාතික බුද්ධි ප්‍රධානී ධූරයට පත්වෙයි
  12. කැලණිය විශ්ව විද්‍යාල ඉදිරිපිටදී සිසුවියටකට පිහි ප්‍රහාරයක්
  13. ‘පාසල්වල ආරක්ෂාවට මව්පියන් කැඳවීම නතර කරන්න’ - අධ්‍යාපන ලේකම්
  14. විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ට දෙන දීමනාව රු. 5000 දක්වා ඉහළට
  15. මාලදිවයින් ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලයම ලංකාවේ සංචාරයක
  16. යතුරු පැදියේ ගැටී පදික මරුවෙන් ගමන් කළ අයෙක් මරුට
  17. ලංගම වර්ජනයේ සහායට හැටන් ඩිපෝවත් එක්වෙයි
  18. වධක තනතුරට බදවා ගන්නා සිව්දෙනාට එස්.ටි.එෆ් පුහුණුව
  19. කලු අජිත් ඝාතනයට හීනටියන සංඛ අල්ලයි
  20. ජනාධිපති ටජිකිස්ථානයේ සංචාරයක
  21. බෝ අත්තක් කඩා වැටි පෙර පාසල් දරුවන් තුනක් රෝහලේ
  22. ජවිපෙ විරෝධතාවක් නිසා පිටකොටුව අවහිරයි
  23. අභිරහස් ලෙස ඝාතනය කළ කාන්තා මළසිරුරක් වළ දමා තිබියදී සොයා ගැනේ
  24. ඉසුරුපායට අංග සම්පූර්ණ නව ශ්‍රවණාගාරයක්
  25. කළුදෑවලින් කාල බෝම්බයක් හසුවේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.