lakbima.lk

 

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡා සිව්වැනි වරටත් අද පැවැත්විණි.  

විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාව විනාඩි 30 ක පමණ කාලයකට සීමා වූ බවයි වාර්තා වන්නේ. දෙපාර්ශවය අතර මීළග සාකච්ඡා වටය ලබන 30 වැනිදා පැවැත්වීමටයි එහිදී තීරණය වී තිබෙන්නේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ පක්‍ෂයේ උපදේශක මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස යන මහත්වරු මෙම සාකච්ඡාව සදහා එක් වූහ. 

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සහභාගි වූයේ පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ආචාර්ය ජගත් වැල්ලවත්ත මහත්වරුන්ය.

 

  1. රංගන ශිල්පී රයන් නිදහස් කරයි
  2. තහනම් පෙදෙසේ රස්සා කළ ධීවරයින් 9ක් දැලේ
  3. විදුලි කප්පාදුවක පෙර නිමිති යළිත්
  4. නීති විරෝධී මත්ද්‍රව්‍ය ටින් 80ක් සමඟ අයෙක් අත්අඩංගුවට
  5. දුම්රිය මගීන්ගේ ගමන් මලු කඩිනමින් පරීක්ෂාවට නිල සුනඛයන්
  6. බොරු පැතිරූ ෆේස් බුක් පිටු සහ ගිණුම් 360ක් අත්හිටුවයි
  7. රට රකින පොලිසියට අතුරුපස දීමනාවක්
  8. හදිසි අවස්ථාවකදී 113 අමතන්න - යුද හමුදාවෙන් නිවේදනයක්
  9. විපක්ෂ නායක ප්‍රති ත්‍රස්ත පනත විමර්ශනයට තේරීම් කාරක සභාවක් ඉල්ලයි
  10. නොමඟ යවන කතා කියා පාසල් කටයුතු කඩාකප්පල් කරන්නන් ගැන CIDයට කියයි
  11. නාවික බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා හමුදාවේ දෙවැනි පුටුවට
  12. එක් රටක් - එක නීතියක් ඇති කළ යුතුයි
  13. හිටපු අගවිනිසුරුගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි
  14. වවුනියාවේ නිවසක තිබි හැදුනුම්පත් 15 ක් සොයාගනියි
  15. විදෙස් සරණාගතයින් වෙනත් රටවලට යවන්න සහය දෙන්න
  16. තව්හීද් ජමාත් සමාජිකයාට ඇප ගන්න OICට පගාව දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට
  17. වෙසක් සතිය අහෝසියි
  18. “තව්හීද් ජමාත්“ “පබ්ලික් ජමාත්“ ගැටුමක්
  19. ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම විශාල අභියෝගයක් - අගමැති
  20. නීතිපති ලෙස දප්පුලට අනුමැතිය
  21. සන්නිවේදනය අවහිර කරන උපකරණ 8ක් සමග අයෙක් අත්අඩංගුවට
  22. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය
  23. බීමත් කැබි රථ රියදුරා 11 හැවිරිදි දරුවා බිලි ගනී
  24. මන්නාරමේ ගෙවත්තකින් මෝටාර් බෝම්බ ඇසුරුම් සොයාගනියි
  25. නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.