lakbima.lk

 

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ බෞද්ධ ජනතාවට අපහාස වන අයුරින් ප‍්‍රකාශ නිකුත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නැමැත්තාට එරෙහිව, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුවක් අද (09) කැඳවනු ලැබීය.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් 2016 වර්ෂයේදී ගොනු කර ඇති මෙම නඩුව සම්බන්ධයෙන් මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොමැති බවයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ.

නීතිපතිවරයාගේ උපදෙස් පිළිබඳ ප‍්‍රගතිය වාර්තා කිරීමට නඩුව ජූලි මස 25දා කැදවීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා ද සිල්වා නියෝග මෙහිදී කළාය. 

  1. කොච්චිකඩේ පල්ලියට බෝම්බකරු ඇවිත් තියෙන්නේ කිංස්බරි බෝම්බකරුගේ වාහනයකින්
  2. සමාජ ජාල මාධ්‍ය වල සංසරණය වන ලිපිය තහවුරු නොකළ තොරතුරක්
  3. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහනාහිමිවරුන් බැහැදකී
  4. වැටලීම්වලදී හසුවන අවි ආයුධ නොපෙන්වන්නැයි මාධ්‍යට තහංචියක්
  5. ඩැනී හිත්තැටියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇට ඉන්දික අල්ලයි
  6. ශ්‍රීලනිප පොහොට්ටු සාකච්ඡා 30දාට කල් යයි
  7. රංගන ශිල්පී රයන් නිදහස් කරයි
  8. තහනම් පෙදෙසේ රස්සා කළ ධීවරයින් 9ක් දැලේ
  9. විදුලි කප්පාදුවක පෙර නිමිති යළිත්
  10. නීති විරෝධී මත්ද්‍රව්‍ය ටින් 80ක් සමඟ අයෙක් අත්අඩංගුවට
  11. දුම්රිය මගීන්ගේ ගමන් මලු කඩිනමින් පරීක්ෂාවට නිල සුනඛයන්
  12. බොරු පැතිරූ ෆේස් බුක් පිටු සහ ගිණුම් 360ක් අත්හිටුවයි
  13. රට රකින පොලිසියට අතුරුපස දීමනාවක්
  14. හදිසි අවස්ථාවකදී 113 අමතන්න - යුද හමුදාවෙන් නිවේදනයක්
  15. විපක්ෂ නායක ප්‍රති ත්‍රස්ත පනත විමර්ශනයට තේරීම් කාරක සභාවක් ඉල්ලයි
  16. නොමඟ යවන කතා කියා පාසල් කටයුතු කඩාකප්පල් කරන්නන් ගැන CIDයට කියයි
  17. නාවික බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා හමුදාවේ දෙවැනි පුටුවට
  18. එක් රටක් - එක නීතියක් ඇති කළ යුතුයි
  19. හිටපු අගවිනිසුරුගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි
  20. වවුනියාවේ නිවසක තිබි හැදුනුම්පත් 15 ක් සොයාගනියි
  21. විදෙස් සරණාගතයින් වෙනත් රටවලට යවන්න සහය දෙන්න
  22. තව්හීද් ජමාත් සමාජිකයාට ඇප ගන්න OICට පගාව දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට
  23. වෙසක් සතිය අහෝසියි
  24. “තව්හීද් ජමාත්“ “පබ්ලික් ජමාත්“ ගැටුමක්
  25. ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම විශාල අභියෝගයක් - අගමැති

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.