lakbima.lk

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් ධීවර යාත්‍රා 07 ක් යලි එරටට භාර දීම ඊයේ (18) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.

නිදහස් කරන ලද ට්‍රෝලර් ධීවර යාත්‍රා 2015, 2016 සහ 2017 වර්ෂයන්හිදී ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වූ ධීවර යාත්‍රා වන අතර, ත්‍රිකුණාමලය සහ යාපනය ප්‍රදේශයේ නැංගුරම් ලා තිබු මෙම ට්‍රෝලර් ධීවර යාත්‍රා අළුත්වැඩියා කිරීම සඳහා පසුගිය දෙසැම්බර් 13 වන දින ඉන්දියාවට අයත් ඉංජිනේරුවන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. ඒ අනුව, එම ට්‍රෝලර් ධීවර යාත්‍රාවන්හි අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව එරට බලා පිටත් වන ලද අතර, එම ට්‍රෝලර් ධීවර යාත්‍රා භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 402 වේග ප්‍රහාරක යාත්‍රාව එක් වූහ. ඒ අනුව, ඔවුන් ඊයේ සන්ධ්‍යාවේ කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අමේයා’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.

  1. නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
  2. දුම්රිය දෙපාර්තමේන්තුව කුරුළු සංහාරයට තිත තබයි
  3. රජයට එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමතිකම් නෑ
  4. හමුදාව ඉඩම් අක් 263ක් නිදහස් කරයි
  5. හිටපු ඇමති වාහන භාර දෙයි
  6. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත වැඩබාර ගනී
  7. නිධන් හැරූ පුද්ගලයන් 3ක් අත්අඩංගුවට
  8. සභානායක කිරිඇල්ල ප්‍රධාන සංවිධායක ගයන්ත
  9. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර
  10. විජයමුණි ලක්ෂ්මන් ඉන්දික එ.ජා.පෙ.ආණ්ඩුවට (Video)
  11. විපක්ෂ නායකකම මහින්දට
  12. අර්ජුන් ඇලෝෂියස් කසුන් පලිසේන යළි රිමාන්ඩ්
  13. විපක්ෂයද සහිතව පාර්ලිමේන්තුව අද පස්වරු 1ට
  14. රජයට ශ්‍රිලනිප සහය නෑ
  15. උතුරු නැගෙනහිර සංවර්ධනය ගැන ජනපති සොයා බලයි
  16. ඒකීය රාජ්‍යක් වෙනුවෙන් ක්‍රියා කරනවා
  17. ඉදිරි ඡන්ද අපේක්ෂකයන් එජාපයෙන්මයි
  18. විපක්ෂ නායක විය යුත්තේ මහින්දයි
  19. ක්‍රිකට් වලට වඩා රට වෙනුවෙන් කැපවෙනවා (Video)
  20. ජනපතිට ශක්තියක් වීමට අපි සූදානම්
  21. ත්‍රි රෝද රථ ගැටුමෙන් එක් අයෙකු මරුට
  22. දින 15ක් දුක් විදි අලියා මියයයි
  23. වැඩිම ගුවන් යානා ගණනක් ලක් අහසට
  24. ඇමති මණ්ඩලය දිවුරුම් දීම ප්‍රමාද වන ලකුණු ?
  25. ගෙදරට පැන IP නිලඇඳුම සොරා ගනිති

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.