lakbima.lk


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද (17) පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡා කල් දමා ඇත.
මෙම සාකච්ඡාවල 5වන වටයේ සාකච්ඡාව පසුගිය 07 දා විපක්ෂ නායක කාර්යාලයේදී පැවති අතර එහිදි දෙපාර්ශවයේ එකඟතාවයෙන් අද 06වන වටයේ සාකච්ඡා සඳහා යළි හමුවීමට එකඟව තිබුණි. නමුත් මේ සාකච්ඡාව ජූනි 26 දක්වා කල් දමා තිබේ.

  1. පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට වැසි සහ තද සුළං
  2. ෆේස්බුක් සාදයක මත්ද්‍රව්‍ය සමග 51 අත්අඩංගුවට
  3. බීඩි කොළ කිලෝ 947 ක් සමඟ තිදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට
  4. ඕනෑම මැතිවරණයකට සූදානම්
  5. හිස්බුල්ලා TIDයට
  6. සුරාසැල් වැසේ
  7. පාස්කු ප්‍රහාරයෙන් පසු ඕස්ට්‍රේලියාව පැනවූ සංචාරක සීමා ලිහිල් කෙරේ
  8. අයහපත් කාලගුණය නිසා ඕමාන් ගුවන් යානය මත්තලට ගොඩ බස්සවයි
  9. අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියේ ගැටි මගියෙකු ජිවිතක්ෂයට
  10. කේරළ ගංජා කිලෝ 6ක් ලඟ තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට
  11. නීතිවිරෝධී දුම්වැටි ළඟ තබා ගත් පුද්ගලයකු දඹුල්ලේදී අත්අඩංගුවට
  12. මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ජාතික බුද්ධි ප්‍රධානී ධූරයට පත්වෙයි
  13. කැලණිය විශ්ව විද්‍යාල ඉදිරිපිටදී සිසුවියටකට පිහි ප්‍රහාරයක්
  14. ‘පාසල්වල ආරක්ෂාවට මව්පියන් කැඳවීම නතර කරන්න’ - අධ්‍යාපන ලේකම්
  15. විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ට දෙන දීමනාව රු. 5000 දක්වා ඉහළට
  16. මාලදිවයින් ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලයම ලංකාවේ සංචාරයක
  17. යතුරු පැදියේ ගැටී පදික මරුවෙන් ගමන් කළ අයෙක් මරුට
  18. ලංගම වර්ජනයේ සහායට හැටන් ඩිපෝවත් එක්වෙයි
  19. වධක තනතුරට බදවා ගන්නා සිව්දෙනාට එස්.ටි.එෆ් පුහුණුව
  20. කලු අජිත් ඝාතනයට හීනටියන සංඛ අල්ලයි
  21. ජනාධිපති ටජිකිස්ථානයේ සංචාරයක
  22. බෝ අත්තක් කඩා වැටි පෙර පාසල් දරුවන් තුනක් රෝහලේ
  23. ජවිපෙ විරෝධතාවක් නිසා පිටකොටුව අවහිරයි
  24. අභිරහස් ලෙස ඝාතනය කළ කාන්තා මළසිරුරක් වළ දමා තිබියදී සොයා ගැනේ
  25. ඉසුරුපායට අංග සම්පූර්ණ නව ශ්‍රවණාගාරයක්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.