lakbima.lk

ක්‍රීඩකයන් සඳහා වන තහනම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුව ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.  පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා මීට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.  ක්‍රීඩකයන් භාවිත නොකළ යුතු තහනම් ද්‍රව්‍ය හා තහනම් ක්‍රම අඩංගු ලැයිස්තුවක් ලෝක උත්තේජන මර්දන නියෝජිතායතනය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කෙරේ.

එයට සමගාමීව 2013 අංක33 දරන ක්‍රීඩාවල යෙදීමෙන් උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාව විසින්ද එම ද්‍රව්‍ය ක්‍රීඩාවලදී තහනම් ද්‍රව්‍ය ලෙස ප්‍රකාශ කරමින් අංක 2083/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබිය. ඒ අනුව එම ගැසට් පත්‍රය මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පානුක රාජපක්ෂ

  1. දුම්වැටි බදු මුදල් අය කරන්න ස්ථිර නිලධාරියෙක් නෑ
  2. ලක්ෂ 25 අල්ලස් චෝදනාවකට ගුවන් තොටු‍පොළ ‍පොලීසියේ 2ක් අත්අඩංගුවට
  3. ඉදිරි ඡන්ද සටනට විගී නව පක්ෂයකින්
  4. පර්යන්තය බදු දීම නැවැත්වීමට තවත් සතියක කාලයක්
  5. බදියුදීන් ඝාතන තැත ගැන විධිමත් පරික්ෂණයක් ඕනෑ
  6. පාතාලයට ආයුධ දුන්නැයි හමුදා නිලධාරියා අත්අඩංගුවට
  7. ආර්ථික අර්බුදයක් නෑ
  8. රුපියල තවත් පහළට
  9. සිසුන් ඇතුළත් කිරීමේ ලකුණු වෙනස් කළැයි පැමිණිලි
  10. ණය සීමාවට අමතරව තවත් බිලියන 310ක් ඉල්ලයි
  11. නාලක - නාමල් කටහඬ ගැළපෙයි
  12. සේනානායක ප‍්‍රතිපත්ති එ.ජා.ප.යේ. දැන් නෑ
  13. ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධාන නිලධාරියා අත්අඩංගුවට
  14. ඉදිරි දිනවල ගිගුරුම් සහිත වැසි
  15. රුපියල තවත් පහළට
  16. ජනපති - අගමැති හදිසි හමුවක්
  17. පරන්තන් රසායනික කම්හල ඉක්මණින් යළි සක්‍රිය කරනවා
  18. උතුරේ මහ ඇමැති පුටුවට පස්කොන් තරගයක ලකුණු
  19. බඩු මිලට එරෙහිව ජවිපෙ හෙට පාරට
  20. තායිවාන් දුම්රියක් පීලි පැනීමෙන් 18ක් මරුට 170 කට තුවාල
  21. රෝ සිද්ධියට සම්බන්ධ ඇමැතිවරුන් හෙළි කරනවා
  22. එස්.ටී.එෆ්. සෝදිසියට සිරකරුවෝ විරෝධයේ
  23. හදිසි සෝදිසියකින් සැක 3560ක් දැ‍ලේ
  24. කොස්ගොඩ සුජීගේ ගෝලයකු හා 4ක් පතුරම් 2990ක් සමග දැ‍ලේ
  25. මුල්ලිකුලම් මුල්ලිවයික්කාල් අක්කර 73ක් මුල් පදිංචිකරුවන්ට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.