lakbima.lk

 

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න බීමත්ව රිය පදවා අනතුරක් කිරීම හේතුවෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(31) අළුයම 5.15ට පමණ දිමුත් විසින් පදවන ලද මෝටර් රථය බොරැල්ල කිංසි පාරේදී ත්‍රී රෝද රථයක ගැටීමෙන් මෙම අනතුරු සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී දිමුත් බීමත්ව සිට ඇති බවට අනාවරණය වීමෙන් පසු ඔහු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

  1. පොහොට්ටුවෙන් මැතිවරණයට වැඩිපුර උගතුන්
  2. හැම මාසෙකම අලුතින් විශ්‍රාමිකයන් 2200ක්
  3. කොකේන් කිලෝ 729ක් හෙට විනාශයි
  4. යතුරුපැදිය කනුවේ ගැටී නගරසභා අපේක්ෂක මරුට
  5. අවුරුදු උත්සව අවදානම්
  6. මනෝ තිත්තවැල්ල අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීම්
  7. කෝටි 8000ක කොමිස් ගැහිල්ලෙන් රටම අඳුරේ
  8. ශ්‍රීමා දිසානායක මහත්මිය අභාවප්‍රාප්තවේ
  9. කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති රාජකාරි අරඹයි
  10. මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝ 1456ක් සොයා ගනී
  11. ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
  12. පළමු වතාවට උතුරු පළාත් බොදු සමුළුව ඇරඹෙයි
  13. විදුලි අර්බුධය වැඩි වුණේ එන එන ඇමති සාක්කුවේ දාගන්න ලේකම් නිසයි - මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී කියයි
  14. ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරලා - ඇමතිගෙන් පැසසුම්
  15. කංජිපානි සමග ලංකාවට එවු පිරිස මෙන්න (PHOTOS)
  16. සා/පෙ ඉහළින් ජයගත් විශිෂ්ඨයෝ සහ දිස්ත්‍රික්ක
  17. පොලිස් නිලධාරින්ට නව නිල ඇඳුමක් - ජනපති
  18. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මෙතනින් බලන්න
  19. අරක්කු සිගරට් බොන්න දිනකට කෝටි 97ක්
  20. කොටුවේ රථවාහන තදබදයක්
  21. කොරියානු භාෂා විභාගයේ අයදුම්පත් නිකුතුව හෙටින් අවසන්
  22. අධ්‍යාපන අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්
  23. අරලියගහ මන්දිරයට විදුලිය ගන්නෙත් ජෙනරේටරයෙන් - ඔබත් එහෙම විදුලිය ගන්න
  24. බන්ධනාගාර නිලධාරීන් 1275ක් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවයි
  25. නව අභියාචනාධිකරණ සභාපති විනිසුරු දිවුරුම් දෙයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.