lakbima.lk

ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු නාදුනන කාන්තා මළ සිරුරක් අද (04) උදැසන ගොඩ ගත් බව තලවකැලේ පොලිසිය පැවසිය.  ඉහල කොත්මලේ ජලාශය මධ්‍යයේ මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් දැක එබැව් තලවකැලේ පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු තලවකැලේ පොලිසිය විසින් බෝට්ටුවක් ආධාරයෙන් සිරුර ගොඩ ගෙන පරික්ෂා කිරිමේදි එය කාන්තා මළ සිරුරක් බවට තහවුරු වි  ඇත.

දින කිහිපයක් ජලාශයේ මෙම මළ සිරුර තිබෙන්නට ඇති බවත්, මළ සිරුර හදුනාගත නොහැකි ආකාරයට නරක් වි තිබෙන බවයි පොලිසිය පවසයි.

ජලාශයේ තිබි ගොඩ ගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර  පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව  මළ සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය පැවසිය.

  1. එජාපයේ කිසිම මන්ත්‍රීවරයෙක් ස්වාධීන වන්නේ නෑ
  2. විදෙස් සංචිත ගැන අගමැති කියන්නේ බොරු (Video)
  3. ඇමති මණ්ඩලයේ විෂය පථ ගැසට්ටුවේ සංශෝධනයක්
  4. තුන්දහසේ අල්ලසට කොස්තාපල් අට වසරක් හිරේ
  5. සිඟිත්තිය පණ පිටින් වළදැමූ මව අත්අඩංගුවට
  6. යුරෝපා පාර්ලිමේන්තු සභිකයෝ මංගල හමුවෙති
  7. ග්‍රාම නිළධාරී ලොක්කා අල්ලස් දැළේ
  8. ගෝනමස් සමඟ අයෙක් අත්අඩංගුවට
  9. හලාවත වතු අඛණ්ඩ වර්ජනයක
  10. සෞඛ්‍ය අමාත්‍යංශය්‍ෙ ආයතන තුනකට නව පත්වීම්
  11. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන සතියේ ව්‍යවස්ථා සභාවට
  12. නව නාවික හමුදාපති ජනපති හා අගමැති හමුවෙයි
  13. මොරටුවෙත් හතරක් ආණ්ඩුවට
  14. නිදා සිටි කාන්තාවගේ මාලය කඩලා
  15. TNA තීන්දුවක් ගනී
  16. කිරි වෙහෙර විහාරාධිපතිට වෙඩිතැබූ සැකකරුවන් යළි රිමාන්ඩ්
  17. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කරයි
  18. ජනපතිගේ හා ඇමතිගේ නම විකුණා කාන්තාවක් ජනතාව රවටයි
  19. කළුතර වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
  20. අය වැය 05දා පාර්ලිමේන්තුවට
  21. නාමල් කුමාර දෙවරක් හමුදාවෙන් පැනගිය අයෙක්
  22. ගිනි අවි 1064 ක් අත්අඩංගුවට
  23. සුනඛයා පුළුස්සා මරා දැමීම ගැන පොලිස් විමර්ශන ඇරඹෙයි
  24. හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ අභාවප්‍රාප්ත වෙයි
  25. නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.