lakbima.lk


එල්. ටී. ටී. ඊ සංවිධානයේ  බුද්ධි අංශ නායකයා ලෙස කටයුතු කළ  පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටින පුවත බොරුවක් බවත් ඔහු ජීවතුන් අතර නොමැති බවත් හිටපු කොටි සාමාජිකයින්ගෙන් සැඳුම් ලත් පක්ෂයක් වන සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂයේ නායක කේ.තුල්සි  මහතා පවසයි
පසුගියදා සති අන්ත පුවත්පතකට එල්. ටී. ටී. ඊ සංවිධානයේ  හිටපු නායකයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ කරුණා අම්මාන්, පොට්ටු අම්මාන් නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන බවට සිදුකළ ප්‍රකාශය සත්‍යයක් නොවන බව වව්නියාවේ  පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.

  1. O/L අදින් ඇරඹෙයි
  2. ජනපති හා එක්සත් ජාතික පෙරමුණ අතර විශේෂ හමුවක්
  3. උසාවි තීන්දුව ලැබෙන තුරු අගමැති මහින්දමයි
  4. මඩකලපුවේදී ‍පොලීසියේ දෙදෙනෙක් මරා දමලා
  5. සන්ධාන මන්ත්‍රීන් 05 දා පාර්ලිමේන්තු යන තීරණයේ
  6. මන්ත්‍රී කාර්යමණ්ඩල වලටත් නොවැම්බර් වැටුප ලැබි නෑ
  7. පෙට්‍රල් හා ඩීසල් යළි අඩුකෙරේ
  8. ඇමැති වියදම් කපන යෝජනාව සම්මතයි
  9. මොරගහකන්දේ වාන් දොරටු ඇරේ
  10. පොලිස් මරණ ගැන පරීක්ෂණ CID යට
  11. එජාපෙ-දෙමළ සන්ධානය ජනපති හමුව අද
  12. ලිටේ‍රා් ගෑස් සමාගම දඹර හිමිට මසකට 95,000ක් බැගින් ගෙවලා
  13. විසඳුම කථානායක අතේ - විජයදාස
  14. ඉදිරි මැතිවරණ විද්‍යුත් ඡන්ද ක්‍රමයට
  15. දෙමළ සන්ධාන සහය එක්සත් ජාතික පෙරමුණට
  16. පෙර කථානායකවරුන්ගේ තීන්දු වත්මන් කථානායක උල්ලංඝනය කරලා
  17. මැතිසබයේ ගැටුම විමර්ශනයට කමිටුවක්
  18. සැප බස් රිය ඇළට පෙරළී 3ක් මරුට
  19. ජනාධිපති හා කථානායක විශේෂ හමුවක්
  20. අගමැති වියදම් කපන යෝජනාව සම්මතයි
  21. රතන හිමි සහ විජේදාස අද පාර්ලිමේන්තුවේ
  22. ආණ්ඩුව නැතිව පාර්ලිමේන්තුව රැස්වේ
  23. බදු සරල කිරීමට කැබිනට් අනුමැතිය
  24. සංස්ථා ප්‍රධානීන් නිර්දේශයට කමිටුවක්
  25. නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් නෑ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.