lakbima.lk

 

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය ලබන මැයි මස අග පමණ වන තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අප්‍රේල් මස මැදදී අන්තර් මෝසම් ස්ථාපිත විය හැකි වුවද ඒ හේතුවෙන් අධික රස්නය මුළුමනින්ම අඩුවෙන්නේ නැති බවත් මැයි මස අග වන විට නිරිතදිග වැසි මෝසම ස්ථාපනය වීමත් සමග මෙම තත්ත්වය සමනය වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණකුලසූරිය ලක්බිමට පැවැසුවාය.

පෙබරවාරි මාසයේ සිට මැයි මාසය අග වනතෙක් සෑම වසරකදීම මේ ආකාරයෙන් අධික රස්නයක් පැවැතීම සාමාන්‍ය තත්ත්වයක් බවද ඇය පෙන්වා දුන්නාය.

ගයාත්‍රි ගීගනආරච්චි

 

  1. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ රු. බිලියන 79ක් වටිනා ණය නිකුත් කර අවසන්
  2. නාවික මෙහෙයුමකින් බීඩී කොළ කිලෝ 1057 ක් සොයා ගැනේ
  3. රජයේ කොන්ත්‍රාත් අන්ත දූෂිතයි
  4. නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 14ක් අත්අඩංගුවට
  5. රුපියල බාල්දු වී විදෙස් ණය බිලියන 800කින් ඉහළ යයි
  6. දකුණේ පාසල් දරු දැරියන්ට නිල ඇඳුම් වවුචර් තවමත් නෑ
  7. ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පොලිස් අත්අඩංගුවට
  8. පොහොට්ටුවෙන් මැතිවරණයට වැඩිපුර උගතුන්
  9. හැම මාසෙකම අලුතින් විශ්‍රාමිකයන් 2200ක්
  10. කොකේන් කිලෝ 729ක් හෙට විනාශයි
  11. යතුරුපැදිය කනුවේ ගැටී නගරසභා අපේක්ෂක මරුට
  12. අවුරුදු උත්සව අවදානම්
  13. මනෝ තිත්තවැල්ල අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීම්
  14. කෝටි 8000ක කොමිස් ගැහිල්ලෙන් රටම අඳුරේ
  15. ශ්‍රීමා දිසානායක මහත්මිය අභාවප්‍රාප්තවේ
  16. කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති රාජකාරි අරඹයි
  17. මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝ 1456ක් සොයා ගනී
  18. ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
  19. පළමු වතාවට උතුරු පළාත් බොදු සමුළුව ඇරඹෙයි
  20. විදුලි අර්බුධය වැඩි වුණේ එන එන ඇමති සාක්කුවේ දාගන්න ලේකම් නිසයි - මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී කියයි
  21. ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරලා - ඇමතිගෙන් පැසසුම්
  22. කංජිපානි සමග ලංකාවට එවු පිරිස මෙන්න (PHOTOS)
  23. සා/පෙ ඉහළින් ජයගත් විශිෂ්ඨයෝ සහ දිස්ත්‍රික්ක
  24. පොලිස් නිලධාරින්ට නව නිල ඇඳුමක් - ජනපති
  25. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මෙතනින් බලන්න

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.