lakbima.lk

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් තමන් ඉවත් වූ බව ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි. මෙම තේරීම් කාරක සභාවට සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයද ඊයේ තීරණය කරනු ලැබීය.

 

දොළොස් දෙනෙකුගෙන් සමන්විත වියයුතු මෙම කමිටුවට ඊයේ වනවිට නම්කර තිබුණේ අට දෙනෙකු පමණි.

ඒ සභාපතිවරයා ලෙස  නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, අමාත්‍ය රාවුෆ් හකීම්, රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සරත් ෆොන්සේකා , කාවින්ද ජයවර්ධන, මහාචාර්ය ආශු මාරසිංහ, ජයම්පති වික‍්‍රමරත්න,  එම් ඒ සුමන්තිරන් යන මහත්වරුන්ය.

 

 

  1. කඩවත මනුෂ්‍ය ඝාතනයක්
  2. අසත්‍ය ඇමතුමක් නිසා අනුරාධපුරයේ පාසල් අසල දැඩි කලබලයක්
  3. මතුගම පාසලකින් බෝම්බ පාර්සලයක් හමුවේ
  4. තේරිම් කාරක සභාවේ පළමු වාර්තාව අගමැති සති දෙකකින් ඉල්ලයි
  5. විපක්ෂයේ සිටියදී තමන් ඉදිරිපත් කළ යෝජනා ඉරා කුණු බක්කියට දැම්මා
  6. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කථානායකට යැවූ ලිපිය
  7. හැටන් මහනුවර මාර්ගයේ බස් වර්ජනයක්
  8. ඥාණසාර හිමියෝ නිදහස ලබා අප්‍රසිද්ධියේම බන්ධනාගාරයෙන් පිටව යති
  9. මුහුණු ආවරණය සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ ගැන පාසල් ප්‍රධානීන්ට ඇමතිගෙන් ලිපියක්
  10. 2020 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සඳුදාට නිකුත් වෙයි
  11. පතලට වැටී අසාධ්‍යව සිටි පුද්ගලයෙක් මරුට
  12. නීති විරෝධීව හක් බෙල්ලන් ප්‍රවාහනයක කළ අයෙක් අත්අඩංගුවට
  13. දාසය හැවිරිදි පාසල් සිසුවිය ගෙල වැළලාගෙන මරුට
  14. තනිව සිටි විශ්‍රාමික වෛද්‍යවරයෙක් ඝාතනය කරලා
  15. මව්වරු වඳ කළ බව කියන පුවතක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ
  16. ශ්‍රිපාද රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ 07ක් අත්අඩංගුවට
  17. ගෝඨාභයට ප්‍රතිකාර සඳහා සිංගප්පූරු යන්න අවසර
  18. ත්‍රිවිධ හමුදාවේ සලාක හා දීමනා වැඩි කෙරේ
  19. කේරළ ගංජා කිලෝ 132ක් සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට
  20. රිෂාඩ් නිසා පක්ෂ නායකයෝ අද රැස්වෙති
  21. නීති විරෝධී මත්පැන් වැටලීමකදී වෙඩි වැදීමකින් පොලිස් නිලධාරියෙක් මරුට
  22. ජනතාවට මග අහුරමින් යන්න එපා - ජනපති ඇමතිවරුන්ට දැනුම්දෙයි
  23. පාප්තුමන්ගේ ශෝකය රැගෙන වතිකානයෙන් කාදිනල් හිමිනමක්
  24. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව
  25. ඇප ලබාදුන් තඹ කම්හල් සේවකයින් අට දෙනා යළි කැඳවන්නැයි පොලිසියෙන් අධිකරණයට මෝසමක්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.