lakbima.lk

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් දරන ලද රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කර තිබේ.

 

එමෙන් ම අමාත්‍ය පී. හැරිසන් මහතා විසින් දරන ලද කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය කෘෂිකර්ම, ග‍්‍රාමිය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය වී තිබේ.

අමාත්‍යවරු දෙදෙනා වෙත නව පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

  1. උපාධිධාරීන් 5,000ක් ගුරුවරුන් ලෙස අධ්‍යාපන පද්ධතියට
  2. ගලේවෙල අමානුෂික පුද්ගල ඝාතනයක්
  3. ඉරානයටත් සිලෝන් තේ
  4. මධ්‍යම පළාතේ වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ප්‍රශ්නයක් වෙයි
  5. ‘සුරක්ෂා’ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් රු.මි.664ක ප්‍රතිලාභ ලබාදෙයි
  6. ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරූ ඉන්දීය ධීවරයන් 4ක් නාවික හමුදා බාරයට
  7. බ්‍රිතාන්‍යයෙන් කුණු කන්ටේනර් ගැන විමර්ශනයක්
  8. වතු කම්කරුවන් උද්ඝෝෂනයේ
  9. හැටන් නගරයේ විදුලිය ඇන හිටිම් නිසා පාරිභෝගිකයන් අසීරුතාවට
  10. අබලි ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් රේගුවෙන් වාර්තාවක්
  11. කැස්බෑවෙකු ලඟ තබා ගෙන වැඩ වරදි
  12. කිරෙන් සපිරි දැයක් ඇරඹේ
  13. නීති විරෝධි මසුන් ඇල්ලූ විසිදෙදෙනෙකු නාවික හමුදා බාරයට
  14. ශ්‍රී ලංකා දුම්රිය ඇණියට එක්වන නව සාමාජිකයන්
  15. බීඩිකොළ කිලෝ 1005ක් මන්නාරමින් සොයා ගැනේ
  16. ළමා නිවාස දරුවන් ආසන්නම ජාතික පාසලට
  17. නාවලපිටියේ විදුහල්පතිවරයෙක් කලු පටි පැලද විරෝධතාවයක
  18. ඇසළ පෙරහැරට ගුවන් හමුදාවේ උපරිම දායකත්වය
  19. තැපල් සේවකයන් වර්ජනයේ
  20. යුවලකට වන අලි පහරදීමකින් බරපතල තුවාල අයෙකු මරුට
  21. අතුරුදහන්ව සිටි පාසල් සිසුවියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ
  22. ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් නායයයි - අයෙක් අතුරුදහන්
  23. ඉහල කොත්මලේ වාන් දොරටු පහක් විවෘත කරයි
  24. හැටන් ඔයත් පිටාර ගලයි - නිවාස රැසක් ජලයෙන් යටවෙයි
  25. කැළණි ගගේ ජල මට්ටම ඉහලට

Page 3 of 2476

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.