lakbima.lk

සයිටම් ප්‍රශ්නයේදී රට ජයග්‍රහණයක් ලබා දුන් ආකාරයටම සිංගප්පූරු ගිවිසුමට එරෙහිව සටනද ජයග්‍රහණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසුවේ සිංගප්පූරු ගිවිසුම හරහා රටට සිදුවන හානිය පිළිබඳව ජනතාව දැනුවත් කර වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමකින් තොරව මෙවැනි ගිවිසුම් අත්සන් නොකිරීමට ආණ්ඩුවට බලපෑම් කරන බවයි.
සයිටම් සටනේදී මහජනතාව සටනට සම්බන්ධ කර ගැනීමට අවුරුදු පහ හයක් ගත වුවද සිංගප්පූරු ගිවිසුමට එරෙහිව මේ වන විට මහජනතාව පමණක් නොව ආණ්ඩුවේම දේශපාලනඥයන් අදහස් පළ කරන බව ඒ මහතා කීය. එබැවින් සයිටම් සටනට වඩා පහසුවෙන් ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සිදු කළ හැකි බවද හෙතෙම කියා සිටියේය.
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියකින් තොරව සිංගප්පූරු ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව වෘත්තීය සමිති, විද්වත් සමිති, ශිෂ්‍ය ව්‍යාපාර ඇතුළු වෘත්තීය සම්මේලන රාශියක් ඒකරාශී කරගෙන පුළුල් ජන බලවේගයක් ගොඩනැගීමේ පළමු පියවර එළඹෙන 30 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ඵගේ සංගම් ශාලාවේදී සිදු කරන බවද ඒ මහතා කීය.

තනුජා නානායක්කාර

  1. මින්නේරිය වනෝද්‍යානය තාවකාලිකව වසා දමයි
  2. පෞද්ගලික බස් නියාමනය ලංගමට පවරන්න
  3. ශල්‍යාගාරවල අපද්‍රව්‍ය ජාතික රෝහ‍ලේ පිරිලා
  4. විශේෂ මහාධිකරණයෙන් ගෝඨාභයට සිතාසි
  5. වැටුප් පරිවර්තනයට චක්‍ර ‍ලේඛයකින් උපදෙස්
  6. කළු සාගරගේ ගෝලයා හා “කුරුල්ලා” ලක්ෂ 10 කුඩු සමග දැ‍ලේ
  7. 'නීතියේ ආධිපත්‍ය වාර්තාවේ' ලංකාවට උසස්වීමක්
  8. ජනපතිගේ යෝජනාව පැරදවූ අගමැති ඉවත් කළ යුතුයි
  9. ඤාණසාර හිමිට සමාව ඉල්ලා ඇමැති ජනපති හමුවට
  10. දුම්රිය වර්ජනය ගැන අවසන් තීරණයක් නැහැ
  11. ගෝඨා ඇතුළු හතකට නොතීසි
  12. මහේන්ද්‍රන් ගෙන්වන්න ජනපතිගෙන් මෙහෙයුමක්
  13. ආණ්ඩුව ගෙනා සීමා නිර්ණ වාර්තාව ආණ්ඩුවම පරද්දයි
  14. ත්‍රිරෝදයට වයස් සීමාවක් දානවාමයි
  15. ශ්‍රීලනිපයේ තවත් සංවිධායකවරු පිරිසක් ඉවත්ට
  16. ගෑස් රුපියල් 158කින් ඉහළ නගී
  17. පැවැති රජයට වඩා වත්මන් රජය සියයට 100ක් බදු ගහනවා
  18. ඕස්ටේ‍්‍රලියානු අගමැති ධූරයට ස්කොට් මොරිසන්
  19. තරගෙට වැඩ පෙන්වන්න
  20. සඳුදා සිට යළිත් දුම්රිය වර්ජනයක්
  21. එජාපෙ-ඒකාබද්ධය සීමා නීර්ණයට විරුද්ධයි
  22. උතුරු නැගෙනහිර පුරා විද්‍යාත්මක ස්ථාන 11ක් මේ වනවිට විනාශ කරලා
  23. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම පැකිළීමකින් තොරව ක්‍රියාත්මක කරනවා
  24. පාතාලයේ ඝාතනයකට හවුල් කළු මල්ලි අත් අඩංගුවට
  25. කොළඹ ජල මාර්ගවලින් ප්‍රවාහන පහසුකම්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.