lakbima.lk

දළඳා මාලිගාව ඉදිරිපිට උපවාසයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහයෝගය පළ කිරීම සදහා අද (03) මහනුවර නගරයේ සියළුම ව්‍යාපාරික ස්ථාන වසා තිබේ. 

සියලුම ව්‍යාපාරිකයින් රතන හිමියන් උපවාස කරන ස්ථානයට ගොස් සහයෝගය දක්වන සිටින බව වාර්තා වෙයි. 

  1. රතන හිමි උපවාසය ඇරඹුවේ ප්‍රහාරයේ වගකිවයුත්තන්ගේ සැබෑ තතු සොයාගෙනයි - කාදිනල් හිමි (Video)
  2. මාතලේ වන සතුන් ගම් වැදීමට මුලිකම හේතුව හෙළිවෙයි
  3. රතන හිමිගේ උපවාසයට සහාය පළකරමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයත් පැය 2ක් වසයි
  4. තලෙයි මන්නාරම් මුහුදෙන් බීඩි කොළ කිලෝ 451 සහ දුම් කුඩු 5300ක් සොයාගනී
  5. රනිල් - මහින්ද සාකච්ඡාවක
  6. පොලිසියේ 9කට සථාන මාරු
  7. රතන හිමියන්ගේ උපවාසයට ගරු කරනවා
  8. හිස්බුල්ලා ඉල්ලා අස්වේ - බදියුදීන්ටත් ඉල්ලා අස්වෙන්නැයි දැනුම්දෙයි
  9. ජුලි 7 දා ඓතිහාසික තීන්දුවක්
  10. රතන හිමියන් විසින් ආරම්භ කල උපවාසයට සහය දක්වමින් මඩකලපුවේත් උපවාස
  11. නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 31 ක් නාවික හමුදා අත්අඩංගුවට
  12. විෂ වායුවක් අග්‍රාහනය වීමෙන් අයෙක් මරුට
  13. කළුතර - කොළඹ සුඛෝපභෝගී බස් රථ වර්ජනයක්
  14. අතුරලියේ හිමියන්ගේ උපවාසය ගැන ජාතික හෙළ උරුමයෙන් නිවේදනයක්
  15. රජයේ නිලධාරිනියන්ට සාරිය අනිවාර්යයි
  16. විදෙස් රටකින් විදෙස් හමුදාවක් මෙරටට ගෙන්වීමට ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි
  17. රතන හිමියන්ගේ උපවාසයට රත්තොට වෙළඳ සංගමයත් එක්වෙයි
  18. ඒකාබද්ධ කසල කළමනාකරණ ඒකකයක් දඹුල්ලට
  19. දකුණු පළාත් ඩෙංගු මර්ධන වැඩසටහනක්
  20. වෛද්‍ය ෂාෆිට එරෙහිව දඹුල්ලෙන් තවත් පැමිණිලි 13ක්
  21. මෝදි 9 දා ලංකාවට
  22. ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණත්
  23. ගංජා කිලෝග්‍රෑම් 2.35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
  24. අසාද් සාලි ඉවතට
  25. ළිඳට වැටුණු අලි පැටියා පැය හතක පමණ මෙහෙයුමකින් ගොඩ ගනියි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.