lakbima.lk

 

ප්‍රවීණ රංගන ශිල්පීනි චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය (83) ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය වඩාත්ම ජනාදරයට පත්වූයේ ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය වන කෝපි කඩේ හි සොමි නෝනා ලෙසිනි. මෙරට පළමු ටෙලි නාට්‍යවන දිමුතු මුතු හි රංගනයට දායක වෙමින් ටෙලි නාට්‍ය කලාවට පිවිසි ඇය පොඩිපුතා සිනමා පටයෙන් රිදී තිරයට පිවිසියාය.

ගැහැණු ළමයි සිනමා පටයේ රංගනය වෙනුවෙන් හොදම සහාය නිලියට හිමි ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලද ඇය, ඇය කලියුගය, යුගාන්තය, ඇතුලු සිනමා පට රැසකටද රංගන දායකත්වය ලබාදුන්නාය.

  1. හෙරොයින් සන්තකයේ තබා ගත් තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට
  2. වසා දැමූ කැළණියේ පීඨ 03ක් 03දා යළි ඇරඹේ
  3. අනවසරෙන් මැණික් ගැරු වතු කම්කරුවන් පස්දෙනෙක් උපකරණ රැසක් සමග අත්අඩංගුවට
  4. ජාතික ආරක්ෂාවට හානියක් කළා නම් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරනවා
  5. රාජ්‍ය බුද්ධි නිලධාරීන් ජන හමු සදහා යොදා ගැනීම ජාතික ආරක්ෂාව අවදානමට ලක් කිරීමක්
  6. පොලිස්පති හා හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි පෙත්සම් විභාගයට පුර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි
  7. බෝම්බ ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ ක්ෂේත්‍ර රැසකට රජයෙන් සහන පැකේජයක්
  8. රතන හිමියන් දළදා මාලිගාව ඉදිරිපිට උපවාසයක (වීඩියෝ)
  9. අයි.එස් , එන්.ටී.ජේ. කල්ලි ඉවරයි - අගමැති සහතික වෙයි
  10. චීනයෙන් දුම්වැටි ගේන්න සූදානමක්
  11. විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට
  12. ජනතා ප‍්‍රශ්නවලට විපක්ෂ නායකගෙන් ඔම්බුඞ්ස්මන්වරයෙක්
  13. දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය හෙට(01) සිට යළිත්
  14. පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ නව තාක්ෂණයක් සකසයි
  15. ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් තවත් නඩුවකින් නිදහස්
  16. නැගෙනහිර සිංහල ජනතාව අරාබි මුස්ලිම් පාලනයකට යට වෙලා - විසදුම් නැත්නම් ජනාධිපති අගමැති කාර්යාල වටලනවා
  17. මව සිටියදී දියණිය පැහැර‍ගෙන යන්න හැදූ රියදුරා‍ගන් කට උත්තරයක් ‍ගෙන මුදා හැරලා
  18. හෙරොයින් හා අයිස් සමඟ හැඳලදී එක් අයෙක් අත්අඩංගුවට
  19. පොරවකින් පහරදී බිරිඳ ඝාතනය කළ සැමියා අත්අඩංගුවට
  20. බැඳුම්කර කොමිසමට බොරු සාක්ෂි දුන්නාට රවීට නඩු
  21. මහඑලිය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ තිදෙනෙක් අත්අඩංගුවට
  22. යුද හමුදා කැලෑ ඇඳුම් කිහිපයක් බණ්ඩාරවෙල නිවසකින් හමුවෙයි
  23. අගමැති මෝදිගේ පදවි ප්‍රාප්තියට ජනපති ඉන්දියාවට
  24. කැලණිය සරසවිය වසා දැමේ
  25. ත්‍රිරෝද රථය කන්ටේනරයේ ගැටී එකම පවුලේ තිදෙනෙක් මරුට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.