lakbima.lk

පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව අද (15) දින රස්නායකපුර, කඩිගාව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.  

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව කඩිගාව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01.355 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙම කේරළ ගංජා තොගය යතුරු පැදියක් මඟින් ප්‍රවාහන කරමින් සිටියදි නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වීරපොකුණ සහ මිරිහේනේගම ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 25 සහ 40 වන වියෙහි පසුවන අයවළුන් බව හඳුනාගෙන ඇත.

එම පුද්ගලයින්, කේරළ ගංජා තොගය සහ යතුරු පැදිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් රස්නායකපුර, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

  1. පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කාර්යාලයක් නුවරඑලියට
  2. පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්
  3. යතුරු පැදියේ ගිය පියා සහ දියණිය දුම්රියට බිලි
  4. පැසිපික් ළමා සමුළුවට සහභාගී වන සිසුන්ට ගුවන් ටිකට්පත්
  5. යටිතල පහසුකම් සංවර්ධනයට ශ්‍රී ලංකාවට ඩොලර්
  6. තේ වත්තේ මැණික් ගැරු ජාවාරම්කරුවන් 7ක් පොලිස් අත්අඩංගුවට
  7. නුවරඑළිය මහ රෝහල සඳුදා ජනතා අයිතියට
  8. විදෙස් බෝට්ටුවක් මත් කුඩු සමග අත්අඩංගුවට
  9. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව සංශෝධන සඳහා අනුමැතිය
  10. අමු මිරිස් ගණන් උස්සයි
  11. කෘෂිකර්මාන්තයට පණ පොවන වැව් ගම් පුබුදුව
  12. අතුරුදහන්ව සිටි අලුත් ගෙදර සුදුමැනිකේ සොයා ගනියි
  13. ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාශයේ අවධානය
  14. ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට
  15. ජලජීවී වගා පර්යේෂණ කේන්ද්‍රය විවෘත වෙයි
  16. වැන් රථයක් තුල අභිරහස් ලෙස මිය ගිය අයෙකුගේ සිරුරක් හමුවෙයි
  17. හොර දැල් එලූ පිරිසක් දැලේ
  18. ඉන්ධන මිල වෙනස්වෙයි
  19. ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක්
  20. විදුලිබල මණ්ඩලයයි ඛනිජ තෙල් සංස්ථාවයි එකඟතාවයකට
  21. ලොරි රථයකට යට වු පාසල් සිසුවාට බරපතලයි
  22. හම්බන්තොට වරායේ නීති විරෝධී ලෙස යකඩ ප්‍රවාහනය කළ පුද්ගලයින් අත්අඩංගුවට
  23. පුජීතට හා හේමසිරිට ඇප
  24. යතුරු පැදි අනතුරෙන් තිදරු පියා මරුට
  25. ඇමතිකම් ගන්නවාට වඩා රටේ සාමය සහජීවනය ඇති කරන්න කැපවෙනවා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.