lakbima.lk


රජයේ ලියාපදිංචි වී ඇති සියලු ම ළමා නිවාසවල සිටින මව්පියන් අහිමි දරුවන්ට අදාළ ළමා නිවාසවලට ආසන්නයේ ම පිහිටා ඇති ජාතික පාසලට ඇතුළත් වීමට අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා මේ උපදෙස් ලබා දී ඇත්තේ, ජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් විසින් පසුගිය දා ළමා නිවාසයක දරුවන් කිහිප දෙනෙකු එම ජාතික පාසලට ඇතුළත්වීමට අයදුම් කළ අවස්ථාවේ දී,  පාසලටත් විදුහල්පතිනිය වශයෙන් තමාගේත් කීර්ති නාමයට හානි වන බව පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ ව අමාත්‍යවරයා වෙත තොරතුරක් සැළවීමත් සමඟිනි.
 

දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට 2015 වසරේ සිට විවිධ ප්‍රගතිශීලී වැඩසටහන් ක්‍රියාත්මක  කර තිබිය දීත්, මව්පියන් අහිමි දරුවන්ට වෙනස් කොට සැලකීම දැඩි ලෙස හෙළා දකින බවත්, අධ්‍යාපනයට හිතැති සියලු දෙනා කළ යුත්තේ දරුවන්ට අධ්‍යාපනයෙන් ජීවිතය ජයගැනීමේ අවස්ථා විවර කරදීම බවත් මෙහි දී අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කරයි. 

  1. නාවලපිටියේ විදුහල්පතිවරයෙක් කලු පටි පැලද විරෝධතාවයක
  2. ඇසළ පෙරහැරට ගුවන් හමුදාවේ උපරිම දායකත්වය
  3. තැපල් සේවකයන් වර්ජනයේ
  4. යුවලකට වන අලි පහරදීමකින් බරපතල තුවාල අයෙකු මරුට
  5. අතුරුදහන්ව සිටි පාසල් සිසුවියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ
  6. ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් නායයයි - අයෙක් අතුරුදහන්
  7. ඉහල කොත්මලේ වාන් දොරටු පහක් විවෘත කරයි
  8. හැටන් ඔයත් පිටාර ගලයි - නිවාස රැසක් ජලයෙන් යටවෙයි
  9. කැළණි ගගේ ජල මට්ටම ඉහලට
  10. කඳුකරයට මහ වැසි - ලක්ෂපාන ජලාශයේ වාන් 2ක් විවෘතයි
  11. ගුරු වර්ජනයක් තිබුණද හැටන් පාසල් සාමාන්‍ය පරිදි
  12. නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට
  13. නීති විරෝධී ලෙස ලඟ තබා ගත් වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් අත්අඩංගුවට
  14. බලපත්‍ර නොමැතිව රථයක් ධාවනය කල පුද්ගලයෙකුට වැඩ වරදි
  15. මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
  16. පාන් මිල ඉහළට
  17. තැපැල් හුවමාරුවේ වර්ජනය දිගටම
  18. නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ජනතා අයිතියට
  19. මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක්
  20. කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
  21. පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කාර්යාලයක් නුවරඑලියට
  22. පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්
  23. යතුරු පැදියේ ගිය පියා සහ දියණිය දුම්රියට බිලි
  24. පැසිපික් ළමා සමුළුවට සහභාගී වන සිසුන්ට ගුවන් ටිකට්පත්
  25. යටිතල පහසුකම් සංවර්ධනයට ශ්‍රී ලංකාවට ඩොලර්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.