lakbima.lk

 

කැළණි ඟගේ දිය නෑමට ගිය සහෝදරයින් තිදෙනාගෙන් එක් අයෙක් දියේ ගිලී අතුරුදහන් වී ඇති අතර, එම අතුරුදන් පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව ඊයේ (17) සමත් විය.

බියගම, මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු ඊයේ දහවල් දිය නෑම සඳහා කැළණි ඟග වෙතට ගොස් ඇති අතර, එහි දියනාමින් සිටි එක් අයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව බියගම පොලිසිය විසින් කළ දැනුම් දීමකට අනුව, එසැනින් ක්‍රියාත්මක වු නාවික හමුදාව බටහිර නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නිලධාරීයෙතකු ඇතුළුව 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, එම ස්ථානය වෙත ලඟාවූ කිමිදුම් අංශයේ නාවිකයින් මහත් පරිශ්‍රමයක් දරා දිය යට සැඟව තිබූ එම පුද්ගලයාගේ  මෘත දේහය සොයා ගන්නා ලදී.

බියගම පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

  1. අගමැති කිලිනොච්චිය මහ රෝහලේ සංවර්ධනය අරඹයි
  2. මීතොටමුල්ලේ 33 මැරෙද්දී නොකළ හර්තාල් විද්‍යාත්මක විසඳුමට එරෙහිව කරනවා
  3. එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම ගැන කතෝලික රදගුරු හිමිවරුන්ගෙන් නිවේදනයක්
  4. ළිඳක තිබි වයස අවුරුදු හතක දරුවෙකුගේ මළ සිරුරක් සොයාගනියි
  5. පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් පාසල් ළමුන් තිදෙ‍නකුට උපකාර
  6. මිහින්තලේ දාගැබක් මත නැගී ඡායාරූප ගත් සිසුන් රක්ෂිතයට
  7. සබරගමුවේ සිසුන් පිරිසකට පන්ති තහනමක්
  8. ජීවී කැස්බෑවෙකු ගමන්මල්ලක සඟවාගෙන ගිය අයෙක් අත්අඩංගුවට
  9. අවතැන් වූ ජනතාව පරිපාලන ගොඩනැගිල්ල බලෙන් අත්පත්කර ගනී
  10. කුණු නිසා පුත්තලමේ හර්තාලයක්
  11. රාත්‍රී නිවසට ආ සැමියාගෙන් බිරිඳට හා දියණියට ඇසිඩ් ප්‍රහාරයක්! බිරිය මරුට
  12. රට බෙදනවා කියමින් කෑ ගසන්නේ දේශපාලන බංකොලොත්කරුවන්
  13. දකුණේ පාසල් වල අල්ලස් ගැනීම් ගැන ආණ්ඩුකාරවරයාට ලිපි 46ක්
  14. ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමකින් කතක් රෝහලේ
  15. කාලගුණික විපත් වැඩිම රටවල් අතරින් ශ‍්‍රී ලංකාව දෙවන ස්ථානයට
  16. පොලිස් නිලධාරියකු වෙඩිවැදී රෝහලේ
  17. පහත වැටුණු ඩොලරය යළි ඉහළ යයි
  18. හොරෙන් රීයූනියන් ගිය පිරිසක් යළි මෙරටට
  19. මිහින්තලේ චෛත්‍යයක නැග ඡායාරූප ගත් 2ක් අත්අඩංගුවට
  20. එජාපයේ තවත් පුද්ගලීකරණ වැඩක් ගැන බන්දුල හෙළිකරයි
  21. මහින්දානන්දගේ නඩුවක් කල්යයි
  22. රථවාහන වැරදි 10ක දඩ වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
  23. නෙවිල් ප්‍රනාන්දු රෝහල නැ/ කොළඹ ශික්ෂණ රෝහල වෙයි
  24. රවින්ද්‍ර විජේගුණරත්නට පාකිස්ථානයෙන් ගෞරව පදක්කමක්
  25. ත්‍රිකුණාමලයේ වැලි ගොඩ දැමීම අත්හිටුවයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.