lakbima.lk


පිලිපීන සංචාරයක නිරතව සිටින ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩියුටර්ට්‍ (Rodrigo Duterte) මහතා  අතර ද්වීපාර්ශික සාකච්ඡා අද (16) සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබදතා තුළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා හිමි  වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් එරට සිව් දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළ ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ  (15) රාත්‍රී මැනිලා නුවර නිනෝයි අකිනෝ  (Ninoy Aquino )  ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

එහිදී එරට වෙළෙද සහ කර්මාන්ත අමාත්‍ය  Ramon Lopez  මහතා ඇතුථ විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමාව මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය.
මේ අතර කුඩා දැරියක විසින් ද ජනාධිපතිතුමා වෙත මල් දමක් පළදවා පිළිගනු ලැබුවාය.

මැනිලා නුවර ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේදී ද එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිතුමාව සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

  1. අද වැසි සහ සුළං
  2. ප්‍රවේශම් වන්න! සත්ත්ව ආහාරයට දුන් කිරිපිටි තොගයක් අතුරුදහන්
  3. ළමුන් දෙදෙනකු දියේ ගිලී මරුට
  4. නව ව්‍යවස්ථාවට එරෙහිව ‍පොහොට්ටුවෙන් රටපුරා විරෝධතා
  5. ‍‍‍ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බදු සහනයක්
  6. ඉරණමඩු ජලාශය නිලධාරීන්ට එපා වෙලා
  7. ජනපති අපේක්ෂක මෛත්‍රී කීවාට ‍පොහොට්ටුවේ විරෝධය
  8. තෛපොංගල් දින සුභපැතුම් පණිවුඩ
  9. ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට කැබිනට් අනුමැතිය
  10. මෙවර කැළණිය මහ පෙරහැර නොපැවැත්වෙයි
  11. ජනපතිවරණයේදී ගෝඨාට සහාය දෙන්න පොහොට්ටුව සූදානම්
  12. පළමු ශ්‍රේණියට එන දරුවාගේ පළමු අත්දැකීමට ඇමතිගෙන් අලුත් වැඩක්
  13. පාසල් සිසුවාගේ අත කපා වෙන් කළ සැකකරු අත්අඩංගුවට
  14. ශ්‍රීපාදයේ යන වාහන සූරාකන වැඩක් (PHOTOS)
  15. යාපනයේදී දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙකු මරුට
  16. නව කැලණි පාලම තාවකාලිකව වසා දැමේ
  17. උතුරේ තැන තැන බුදු පිලිම එපා - දෙමළ වැසියන් බුදු පිළිමවලට බයයි
  18. ජනාධිපති අපේක්ෂකයා තේරීම මෛත්‍රී මහින්ද එකඟතාවයෙන්
  19. තද වැසි සමග මද සුළං
  20. මහින්දගේ කටයුතු ඇනහිටලා
  21. ශ්‍රීලනිපය පළාත් සභා මැතිවරණයට පොහොට්ටුව සමඟ සන්ධාන ගත වෙයි?
  22. රුධිර පට්ටිකා හිඟවන ලකුණු
  23. තෙල් මිල අඩු කළාට බස්ගාස්තු අඩු කරන්නේ නෑ
  24. සිංහරාජ් වන විනාශය ගැන විමර්ශනයක් ඉල්ලයි
  25. පාර්ලිමේන්තු විනය රකින්න නව නීති පද්ධතියක්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.