lakbima.lk

නව වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි පෙර පරිදි නොමි‍ලේ ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (14) පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

එළඹෙන 2019 වර්ෂය සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීම පිළිබඳව මෙම යෝජනාව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබේ.

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීම 1993 වසරේ සිට මේ දක්වා වසර 25 ක කාලයක් තිස්සේ රජය විසින් සිදුකරනු ලබයි. ඒ සඳහා මෑතක සිට අනුගමනය කළ තිළිණපත් ක්‍රමවේදයට දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගෙන් පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීම ආර්ථික වශයෙන් වාසිදායක බව හඳුනාගෙන තිබේ. එම ක්‍රමවේදය යටතේ එක් රෙදි මීටරයකින් රුපියල් 50 ක පමණ ඉතිරියක් ඇති බවට රජය හඳුනාගෙන තිබේ.

පානුක රාජපක්ෂ

  1. ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන් කතානායක නොසලකා හැරලා
  2. රුපියල තවත් පහළට
  3. රජයට එරෙහි විශ්වාසභංගය සම්මතයි - කථානායක
  4. වඩිවෙල් සුරේෂ් ඇමති කමෙන් ඉල්ලා අස්වෙයි
  5. මම ඇමති ධූරයෙන් අස්වෙනවා
  6. පවුසි මනුෂ පියසේන විපක්ෂයේ අසුන් ගනී
  7. පාර්ලිමේන්තුව හෙටට කල් තැබේ (Update)
  8. මහින්ද රනිල් ඇතුළු මැති ඇමතීවරු පාර්ලිමේන්තුවේ
  9. මෛත්‍රී - මහින්ද ලකුණ මේ සතියේ
  10. අගමැති ඇතුළු නව කැබිනට්ටුවට විශ්වාසභංගයක්
  11. පෙත්සම් විභාගය පූර්ණ විනිසුරු මඬුල්ලකට ගන්න
  12. ව්‍යවස්ථාව තහවුරු වී පියවරක් ඉදිරියට ගියා
  13. ජපානය විමසිල්ලෙන්
  14. ඉන්දියාව මධ්‍යස්ථයි
  15. පාර්ලිමේන්තුව හෙට පෙ.ව 10ට - කථානායක
  16. මැතිවරණ කොමිසමටත් නියෝගයක්
  17. ජනාධිපතිගේ ගැසට්ටුවට අතුරු තහනමක්
  18. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 5ට
  19. ශ්‍රී ලංකන් සභාපති කපිල
  20. ජනපති තීරණයට පක්ෂ පෙත්සම් විභාගයට
  21. ව්‍යවස්ථා අර්බුදයෙන් දකුණු පළාත්සභාව උණුසුම්
  22. දඹුල්ල ශ්‍රිලනිපයෙන් ජනපතිට සහය
  23. කදුරට ජාතික පෙරමුණේ සහය මහින්දට
  24. ජනපති තීරණය නීත්‍යානුකූලයි - නීතිපති
  25. ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය යළි ඇරඹේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.