lakbima.lk

ආණ්ඩුවටත්, රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයටත් පාර්ලිමේන්තුවේ 113 ක් නොමැති බව ජනමාධ්‍ය හා නිපුණතා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (14) පැවැසීය.  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පැවැසීය.  කථානායකවරයා ජනාධිපතිවරයා වෙත මන්ත්‍රීවරු 120 කගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කර ඇතිදැයි මාධ්‍ය මෙහිදී විමසීය.

ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවැසුවේ මන්ත්‍රීවරු 120 කගේ එම අත්සන් ‍ලේඛනය පිළිගත නොහැකි බවත් එම අත්සන් ‍ලේඛනයේ දින දෙකක් සහ තවත් ව්‍යාජ තොරතුරු ඇති බවයි. නව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමද සම්පූර්ණයෙන්ම ‍ප්‍රෝඩාකාරී බව ඔහු පැවැසීය.  පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් බැහැරව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හැසිරවීම නීති විරෝධී බව පැවැසූ දයාසිරි ජයසේකර මහතා එම නීති විරෝධී තත්ත්වයන්ට එරෙහිව ඉදිරියේදී පියවර ගැනීමට බලා‍පොරොත්තු වන බවද පැවැසීය.

පානුක රාජපක්ෂ

  1. වවුචර් නවතී පාසල් සිසුන්ට රෙදි
  2. ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන් කතානායක නොසලකා හැරලා
  3. රුපියල තවත් පහළට
  4. රජයට එරෙහි විශ්වාසභංගය සම්මතයි - කථානායක
  5. වඩිවෙල් සුරේෂ් ඇමති කමෙන් ඉල්ලා අස්වෙයි
  6. මම ඇමති ධූරයෙන් අස්වෙනවා
  7. පවුසි මනුෂ පියසේන විපක්ෂයේ අසුන් ගනී
  8. පාර්ලිමේන්තුව හෙටට කල් තැබේ (Update)
  9. මහින්ද රනිල් ඇතුළු මැති ඇමතීවරු පාර්ලිමේන්තුවේ
  10. මෛත්‍රී - මහින්ද ලකුණ මේ සතියේ
  11. අගමැති ඇතුළු නව කැබිනට්ටුවට විශ්වාසභංගයක්
  12. පෙත්සම් විභාගය පූර්ණ විනිසුරු මඬුල්ලකට ගන්න
  13. ව්‍යවස්ථාව තහවුරු වී පියවරක් ඉදිරියට ගියා
  14. ජපානය විමසිල්ලෙන්
  15. ඉන්දියාව මධ්‍යස්ථයි
  16. පාර්ලිමේන්තුව හෙට පෙ.ව 10ට - කථානායක
  17. මැතිවරණ කොමිසමටත් නියෝගයක්
  18. ජනාධිපතිගේ ගැසට්ටුවට අතුරු තහනමක්
  19. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 5ට
  20. ශ්‍රී ලංකන් සභාපති කපිල
  21. ජනපති තීරණයට පක්ෂ පෙත්සම් විභාගයට
  22. ව්‍යවස්ථා අර්බුදයෙන් දකුණු පළාත්සභාව උණුසුම්
  23. දඹුල්ල ශ්‍රිලනිපයෙන් ජනපතිට සහය
  24. කදුරට ජාතික පෙරමුණේ සහය මහින්දට
  25. ජනපති තීරණය නීත්‍යානුකූලයි - නීතිපති

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.