lakbima.lk

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කොග්ගල ප්‍රදේශයේ (12) ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් ඇති බව හබරාදුව පොලිසිය පවසයි.

මාතර දෙසට ධාවනය වූ යතුරු පැදියක මාර්ගය හරහා පදික මාරුවකින් ගමන් කළ පුද්ගලයකු ගැටි සිදුවු අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා කළුගල ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක්වූ හබරාදුව කොග්ගල සිංහ ධීවරගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෘතශරීරය කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් යතුරු පැදිකරු අත්තඩන්ගුවට ගෙන තිබෙන අතර හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

හබරාදුව - අනුර ලියනගේ

  1. ලංගම වර්ජනයේ සහායට හැටන් ඩිපෝවත් එක්වෙයි
  2. වධක තනතුරට බදවා ගන්නා සිව්දෙනාට එස්.ටි.එෆ් පුහුණුව
  3. කලු අජිත් ඝාතනයට හීනටියන සංඛ අල්ලයි
  4. ජනාධිපති ටජිකිස්ථානයේ සංචාරයක
  5. බෝ අත්තක් කඩා වැටි පෙර පාසල් දරුවන් තුනක් රෝහලේ
  6. ජවිපෙ විරෝධතාවක් නිසා පිටකොටුව අවහිරයි
  7. අභිරහස් ලෙස ඝාතනය කළ කාන්තා මළසිරුරක් වළ දමා තිබියදී සොයා ගැනේ
  8. ඉසුරුපායට අංග සම්පූර්ණ නව ශ්‍රවණාගාරයක්
  9. කළුදෑවලින් කාල බෝම්බයක් හසුවේ
  10. පාසල් ළමුන් 100ක් සමග බමන මතින් බස්රියක් පැදවූ රියදුරා අත් අඩංගුවට
  11. දඹුල්ල ඩිපෝවේ බස් 55ක් වර්ජනයේ
  12. රංජන්ට එරෙහි නඩුවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
  13. පාස්කු ප්‍රහාරයට ඇමති හලීම්ගේ සොයුරා වගකීව යුතුයි
  14. තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
  15. නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලු 4ක් අත්අඩංගුවට
  16. කිරි ඉබ්බේකු ඇල්ලු දෙදෙනාට රු.90000 ක දඩයක්
  17. අවිස්සාවේල්ල නුවරඑළිය මාර්ගයේ වාහන ධාවනය සීමා කෙරේ
  18. නැන්දණිය අභාවප්‍රාප්ත වීමෙන් මාලිංග යළි එයි
  19. මධ්‍යම කඳුකරයේ ජලාශ වල ජල මට්ටම පහළට : විදුලිය නිෂ්පාදනයටත් බලපෑම්
  20. ලොරි රථයක් පෙරළි හත් දෙනෙකුට තුවාල
  21. කටුපොත නගරයේ ගින්නක් : වෙළඳසැල් 4ක් විනාශයි
  22. අමෙරිකානු රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවේ සංචාරයකට සැරසෙයි
  23. හදිසි නීතිය එරෙහිව පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට
  24. අරාබි භාෂාවේ නාම පුවරු ඉවත් කිරීමේ චක‍්‍රලේඛය නිකුත්වේ
  25. ත්‍රිරෝද රථය ප්‍රපාතයට පෙරළී කාන්තාවන් දෙදෙනෙක් මරුට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.