lakbima.lk

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්ගේ යුද හමුදා නිළධාරීන් ප්‍රදේශය පුරා පෝස්ටර ඇලවීමේ වැඩසටහනක් සිදුකරන බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට අදාළ පෝස්ටර හා දැන්වීම් කිලිනොච්චිය හා මුලතිව් යුද හමුදා නිළධාරීන් ඊයේ(20) රාත්‍රියේ ඇලවු බවයි.

ජනාධිපති කාර්ය සාධක බළකාය සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (21) මුලතිව්, මුල්ලියාවේලි විද්‍යාලයේදී පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අදාළ පෝස්ටර ඇලවු බව ප්‍රදේශවාසීන් පැවසූහ.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසුවේ උතුරේ දිනෙන් දින වැඩිවෙමින් පවතින මත් උවදුර මැඩලීමට යුද හමුදා නිළධාරීන්  මෙලෙස දායත්වය සැපයීම වෙනුවෙන් යුද හමුදා නිළධාරීන්ට ප්‍රසංශා කරන බවයි. 

වවුනියාව - එන්.එම් කුලසූරිය

  1. සේනා ප්‍රහාරය දරුණු වෙයි ; වලපනේ තෙරිපැහැ ප්‍රදේශයෙනුත් සේනා හමුවෙයි
  2. මහින්දට ශ්‍රීලනිපයෙන් ඇරයුමක්
  3. ජනපති යලි දිවයිනට
  4. රිය අනතුරකින් 6ක් මරුට
  5. සිරිපා කරුණාවට ආ කතක් මියයයි
  6. ගිනි නිවීමේ ප්‍රමාදය නිසා වෙළඳසැල් කිහිපයකට හානි
  7. සේනා රටම වනසයි
  8. බ්‍රිගේඩියර්ට නඩු දැමූ බව අපට දැනුම් දී නෑ - හමුදා ප්‍රකාශක
  9. මන්ත්‍රීන්ට දැඩි දඬුවම් දෙන්න කමිටු වාර්තාව නීතිපතිට
  10. කාබන් බද්දට එරෙහිව බස් වර්ජනයක්
  11. සරසවිවලට 31158ක් බඳවා ගැනේ
  12. කිරිපිටි ගැන සැක ඇතිනම් පාරිභෝගික අධිකාරිය අමතන්න
  13. රැවටෙන්න එපා - මහ බැංකුවෙන් EPF සාමාජිකයින්ට නිවේදනයක්
  14. වනාතවිල්ලුව, සැකකරුවන් රඳවා ගෙන ප්‍රශ්න කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට
  15. ජනපතිවරණයට මමත් සූදානම්
  16. ඉරණමඩු ජලාශයේ අතිරික්ත ජලය යාපනයට රැගෙන යාමට සැලැස්මක්
  17. පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුබසාධනයට පියවර රැසක්
  18. දින 4ක් ඇවිලෙන ගින්ගත්හේනේ ගින්න නිවන්න කවුරුත් නෑ
  19. ත්‍රීරෝද - යතුරුපැදි ගැටුමෙන් අයෙකුට බරපතලයි
  20. පොල් වත්තේ වළ දමා තිබූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ 4ක් අත්අඩංගුවට
  21. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි
  22. කිලිනොච්චියේ වෙළඳ සැළක් ගින්නෙන් විනාශයි
  23. ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය අහිමිවීමේ අවදානමක් (VIDEO)
  24. දරුවන් ඊතල වගෙයි ගුරු දෙමාපියන් දුනු මෙන් ක්‍රියාකල යුතුයි
  25. ඥාණසාර හිමිට ඇප දෙන්නැයි හින්දු සම්මේලනයෙන් ඉල්ලීමක්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.