lakbima.lk

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපුසභාපති පියදාස දිසානායක සහ මහතුන් යන දෙදෙනාව ඇප මත මුදා හැර ඇත.

එක් අයකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20ක් බැගින් වු ශරීර ඇප  තුනක් මත ඔවුන් මුදාහැරීමට කොළඹ  ප්‍රධානමහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (25) නියම කළේය.

කන්තලේ සීනී සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් ඉන්දියානු ආයතනයට පවරාදීමට අල්ලසක් වශයෙන් රුපියල් මිලියන 20ක් ලබා ගැනීමේදී පසුගිය මැයි මාසයේදී අත්අඩංගුවට මොවුහු පත්වූහ.

  1. ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 480 ක ආධාරයක්
  2. ඉන්ස්ටග‍්‍රෑම් සම නිර්මාතෘවරු අස්වෙති
  3. අදත් වහින්න පුළුවන්
  4. තද සුළඟින් නිවාස 80කට හානි
  5. බිනර ‍පොහොය අදයි
  6. රුපියල කඩා වැටීමෙන් වාහන මිල ඉහළට
  7. අමාත්‍යාංශ ප්‍රධානියාගේ රියෙන් කුඩු ඇදලා
  8. ත්‍රීවීල් මීටරය අනිවාර්යයි
  9. ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරු
  10. මන්ත්‍රී-මන්ත්‍රීනියට බත් පැකට්ටුවෙන් ගහලා
  11. පාලම විවෘතයට ආ චන්ද්‍රිකාට ජනතා විරෝධය
  12. පාසල් සිසුන් රක්ෂණයත් පෞද්ගලික සමාගමකට
  13. ජනපති 25 දා එ.ජා. මහ සමුළුව අමතයි
  14. ආරක්ෂක අංශවල ලොකු පුටු වෙනසක්
  15. පළාත් සභා මනාප ක්‍රමයට පක්ෂ නායකයෝ ඉල්ලති
  16. විමල්ට ප්‍රසන්නට පාර්ලිමේන්තු තහනමක්
  17. නියඟයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට මි.9000ක්
  18. ත්‍රිපිටකය ජාතික උරුමයක්
  19. වන සතුන්ගෙන් බිලියන 18ක පාඩුවක්
  20. රට පුටු එපා
  21. ඉවත්කළ ආසන සංවිධායක 8 වෙනුවට අළුත් 8ක් අද
  22. ‍පොලිස්පති ගැන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්
  23. ආසියාවේ ශක්තිමත්ම මුදල රුපියලයි
  24. රුපියල තවත් පහළට
  25. වල් ඌරු මස් තහනම ඉවතට

Page 2 of 308

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.