lakbima.lk

මව්වරු වඳ කළ බව කියන පුවතක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ

තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රභල සාමාජිකයෙක් බවට සැක වෛද්‍යවරයෙකු විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන පුවතක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.