lakbima.lk

පොලිස්පති මහජන දිනය මෙවර නොපැවැත්වෙයි

සෑම සිකුරාදා දිනක පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය මෙම සිකුරාදා නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය නිවේදන කර සිටී. ඒ මෙම සිකුරාදාට (19) යෙදි ඇති වප් පුරපසළොස්වක පොහොය දිනය හේතුවෙනි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.