lakbima.lk

මීගමුවේ නොසන්සුන්තාව නිසා හානි වූ දේපළ වලට කඩිනමින් වන්දි

ඊයේ (05) දින මීගමුවේ දී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට සිදුව ඇති අලාභහානි තක්සේරු කිරීමේන් අනතුරුව ඒ සඳහා වන්දි ගෙවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හානි පූර්ණය සඳහා වන කාර්යාලය මඟින් අලාභහානි තක්සේරු කිරීමට කඩිනම් පියවර ගෙන ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.