lakbima.lk

විදුලි අර්බුධය වැඩි වුණේ එන එන ඇමති සාක්කුවේ දාගන්න ලේකම් නිසයි - මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී කියයි

 “විදුලි අර්බුධය ගැන පාර්ලිමේන්තුවේදී ඊයේ විවාදයක් ගත්තා. ඒ වෙලාවෙත් විදුලිබල ඇමතිවරයා පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. අද අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගන්නව දැනුත් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ නැහැ.“

විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගත් අවස්ථාවේ ඊට එක්වෙමින්, මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව කියා සිටියා.

 

මෙම විදුලි කැපීමට වග කිව යුත්තේ විදුලිබල අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ බවත් ඔහු 2014 වසරේ හම්බන්තොට ඉදිකිරීමට යෝජිත වු එල්.එන්.ජී බලාගාරය හැදීම නැවැත්තු බවත් සාම්පුර් බලාගාරය ද ඉදිකිරිම නැවතු බවත් එන ඇමතිවරු සාක්කුවේ දාගෙන මේවා කිරීමට ඉඩ නොදුන් බවත් විවාදයට එක් වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.