lakbima.lk

අයහපත් කාලගුණය නිසා ඕමාන් ගුවන් යානය මත්තලට ගොඩ බස්සවයි

 

අයහපත් කාලගුණ තත්වයක් නිසා මස්කට් සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ඕමාන් ගුවන්සේවයට අයත්  WY 371 දරන මගී ප්‍රවාහන ගුවන්යානය මත්තල ගුවන් තොටුපලට හදිසියේ ගොඩ බස්සවා තිබේ.

අද (14) පෙරවරු 8.20ට මත්තලට පැමිණි ගුවන් යානය කටුනායක කාලගුණ තත්වය යහපත් අතට හැරීමෙන් පසු නැවත පෙරවරු 9.50ට කටුනායක ගුවන්තොටුපොළ බලා පියාසර කළ බව ගුවන්තොටුපෙළ ආරංචි මාර්ග පවසයි.  

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.