lakbima.lk

කෝටි 6ක හෙරොයින් සමග දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙක් අත්අඩංගුවට


රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 5ක්  සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට පත්ව ඇත. ජීවන් මල්ලී යන නමින් හඳුන්වන මේ සැකකරු යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී මාකොළ ප්‍රදේශයේදී මොහු අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සමරවීර ආරච්චිගේ ජීවන් පෙරේරා වන මොහු දැනට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ සුද්දා නම් අයගේ ගෝලයෙකු බව මූලික විමර්ශන වලදී අනාවරය වී ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.