lakbima.lk

මධූෂ්ට ඇප දුන් සොයුරා රිමාන්ඩ්

 ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ මාකඳුර මධූෂ්ගේ ඥාති සොහොයුරෙකු වන නලීන් රොමේශ් සමරසිංහ අප්‍රේල් 22 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

2005දී මාකඳුර මධූෂ් මීගමුවේදී අත්අඩංගුවට පත්වූ අවස්ථාවක මධූෂ්ට අප ලබා දී තිබුණේද නලීන් රොමේශ් විසිනි.
ඩුඩායිහි පැවති සාදයේදී මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගැනුණු මොහු ඇතුළු හය දෙනෙක් ඊයේ මෙරටට පැමිණීයහ. ඒ පිරිස අතර මකඳුරේ මඳුෂ්ගේ බාප්පාද විය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.