lakbima.lk

කඩු කිනිසි භාර දෙන්න තිබු කාලය තවත් පැ.48කින් වැඩි කරයි

කඩු ආදිය භාරදීමට ලබාදී තිබූ කාලය තවත් පැය 48කින් දීර්ඝ කිරීමට පොලිස් මූල්ස්ථානය තීරණය කර තිබේ.

නිවෙස්වල සහ යම්යම් ස්ථාන වල තිබෙන කඩු, කිනිසි, උල්පිහි ආදිය පොලිස් ස්ථාන වෙත ගෙනවිත් භාරදෙන ලෙස ලබා දී තිබූ කාලය අද රාත්‍රී 12.00ට අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් එම කාලය අද රාත්‍රී 12.00 සිට තවත් පැය 48කින් දීර්ඝ කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.