lakbima.lk

ජෙට් එයාර්වේස් සිය ගුවන්ගමන් නවතා දමයි


ඉන්දියාවේ ජෙට් එයාර්වේස් ගුවන් සමාගම සිය ගුවන්ගමන් හා මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කර ඇත. වසර විසිපහකට පෙර නරේශ් ගොයාල් විසින් ඇරඹි ජෙට් එයාර්වේස් සමාගමට මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක ණය ගෙවීමට ඇත.
සේවකයින් 23000ක් සේවයේ යෙදෙන මේ සමාගමේ මූල්‍ය අර්බුධයට විසඳුමක් ලබා දෙන ලෙස ඉන්දීය රජයේ බැංකුවලින් කර තිබූ ඉල්ලීම State Bank of India මගින් ප්‍රතික්ෂේප කිරීම නිසා සිය ගුවන්ගමන් නවතා දමන බව ජෙට් එයාර්වේස්  ඊයේ (17) රාත්‍රී නිවේදනය කර තිබුණි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.