lakbima.lk

කටුපොත නගරයේ ගින්නක් : වෙළඳසැල් 4ක් විනාශයි

කටුපොත නගරයේ පිහිටි වෙළඳසැලක ඊයේ (10) රාත්‍රි 8.40ට පමණ හදීසියේ ගින්නකින් හටගෙන තිබේ. එම ගින්න අසල පිහිටි තවත් වෙළඳසැල් තුනකට පැතිර ගොස් තිබු අතර වහාම ක්‍රියාත්මක වූ කටුපොත පොලිසිය හා කුරුණෑගල නගර සභා ගිනි නිවන එක්කයේ නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහාය ද ඇතිව ගින්න මැඩ පවත්වා ඇත.

ගින්නෙන් ජීවිත හානි හා තුවාල සිදුවීම් වාර්තා නොවු අතර ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත. කටුපොත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.