lakbima.lk

2020 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සඳුදාට නිකුත් වෙයි

2020 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය ලබන මැයි මස 27 වන සඳුදා මාධ්‍යයට නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය  අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන  www.moe.gov.lk යන වෙබි අඩවියෙන් ලබා ගැනීමට හැකි බව එම අමාත්‍යාංශය නිවේදය කර සිටී.   

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.