lakbima.lk

ශ්‍රී ලංකාවට සෞඛ්‍යාරක්ෂිත ඇස්බස්ටොර්ස් තහඩු වර්ගයක්

ශ්‍රී ලංකාව සදහා සෞඛ්‍යාරක්ෂිත ඇස්බස්ටොර්ස් තහඩු වර්ගයක් හදුන්වාදීමට පියවර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම හඳුන්වාදිම රුසියාව මඟින් සිදු කරයි. ලෝකයේ ඇස්බස්ටොර්ස් තහඩු නිෂ්පාදනය වැඩිම රට රුසියාවයි. නව ඇස්බස්ටොර්ස් තහඩු වර්ගය පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දැනුවත් කිරීම කොළඹ දී පසුගියදා සිදු කෙරිනි.

රුසියාවේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය Mr. Sergey Kraevoy මහතා සහ ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ දේශගුණයට සහ නිවාස වලට බලපාන අයුරින් නව ඇස්බස්ටොර්ස් තහඩු වර්ගය නිෂ්පාදනය කර ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.