lakbima.lk

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කථානායකට යැවූ ලිපිය

 

පසුගිය අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදු වු ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට විපක්ෂය වෙනුවෙන් සාමාජිකයින් නම් නොකිරීම සම්බන්ධයෙන් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් බාර දී තිබේ.  

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රිලනිප හා EPDP සංවිධානය ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ මතය මෙම ලිපිය මගින් කතානායක වරයා වෙත යොමු කර ඇත.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා විසින් කථානයක වරයා වෙත යමු කළ සම්පූර්ණ ලිපිය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.