lakbima.lk

UNPය නව සංවිධායකවරු පත්කරයි


එක්සත් ජාතික පක්ෂය විසින් නව ආසන සංවිධායකවරුන් කීප දෙනෙක් පත් කර තිබේ.

රූකාන්ත ගුණතිලක මහතා දඹදෙණිය,  තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පාතදුම්බර, ලලිත් දිසානායාක මහතා අරණායක, මංජුල බණ්ඩාර මහතා  වාරියපොල, උදය විජේනායක මහතා හිරියාල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මීගමුව යන ආසනයන්හි නව සංවිධායකවරුන් වේ.

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.