lakbima.lk

ශ්‍රේෂ්ඨාධිකරණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව පාර්ශව 13ක් විසින් ගොනුකොට ඇති පෙත්සම් විභාග කෙරෙන බැවින් අද (06) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයා තිබේ.

බලහත්කාරී ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ භූමියට කණ්ඩායම් වශයෙන් ඇතුළු වීම වැලැක් වීම සඳහා මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.