lakbima.lk

අධිකරණ තීන්දුව අනුව ජනපති දේශප්‍රේමී තීන්දුවක් ගනීවි

අධිකරණය මැතිවරණයට එරෙහිව හා අගමැති අැතුළු කැබිනට් මණ්ඩලයට පනවා අැති අතුරු තහනම ස්ථිර කරමින් තීන්දුවක් ලබා දුනහොත් අළුත් අැගමැති වරෙයක් සහිත අාණ්ඩුවක් පත්කිරීමට ජනපතිට හැකි බව එස් බී දිසානායක මහතා පවසයි.

එවැනි අවස්ථාවක් උදා වුවෙහාත් ජනාධිපතිවරයා විසින් රටේ ජනතාව හා රටේ අනාගතය වෙනුවෙන් ඉතාම ප්‍රගතශීලි හා දේශප්‍රේමී තීන්දුවක් ගනු අැති බව විශ්වාස කරන බවද දිසානායක මහතා සඳහන් කෙළ්ය.

අද වන විට රටේ බහුතරයක් පූජ්‍ය පක්ෂය, විද්වතුන් අැතුළු රටේ සියළු ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටින බවත් එ් පිළිබඳව සලකාබලා ශේෂ්ඨාධිකරණය ස්වාභාවික තීන්දුවක් ලබා ෙදනු අැති බවට තමන් විශ්වාස කරන බව එස් බී දිසානායක මහතා පවසයි.

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.