lakbima.lk

පාර්ලිමේන්තුව එජාපයේ කතා සාප්පුවක්

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව අයාලේ යවමින් දිනපතා නියමිත කටයුතු සිදු කරනු වෙනුවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කතා සාප්පුවක් බවට පත් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද(05) පාර්ලිමේන්තුවේදී කථානායක වරයාට විරෝධය පළ කොට ඇත.

අදට නියමිත පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා අස් කර ගත්තා ඊළඟට ඇත්තේ පාර්ලිමේන්තුව කල් තැබීම දැන් ඒක කල් තියන්න දෙන්නෙත් නැතුව එකසත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව එක්සත් ජාතික පක්ෂ කතා සාප්පුවක් කරගෙන. දිසානායක මන්ත්‍රීවරයා එසේ කියත්ම එහෙනම් අපි කල් තැබීමේ විවාදයට යමු යැයි කියමින් කථානයක වරයා පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු නිසි පරිදි මෙහෙය වීමට කටයුතු කොට ඇත.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.